ගොසිප් පුවත්

පොලිස්පති CIDය හමුවට

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගෙන් අද (21) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශක් ලබා ගැනීමට නියමිත බව වාර්තා වනවා.

ඒ, ගාලුමුවදොර අරගලකරුවන්ට ඉකුත් 09 වෙනිදා පහරදුන් පිරිසට නිදහසේ එහි පැමිණිමට ඉඩ ලැබීම, පිරිස විසුරුවා හැරීමට ගත් උත්සාහයක් වැලැක්වීම යන කාරණා සම්බන්ධයෙන්.

⁣අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායමක් පොලිස් මූලස්ථානය වෙත පැමිණ මෙම ප්‍රකාශය ලබා ගැනීමට නියමිත බවද සඳහන්. (colombotimes.lk)

Viber

The post පොලිස්පති CIDය හමුවට appeared first on Colombo Times.

Back to top button