Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
ජනතාව සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්නේ නම්, කොවිඩ් – 19 වෛරසය ආසාදනය වීමට ඉඩක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
ඊයේ (26) දිනයේ දී ගම්පහ දිස්ත්‍රික්කයට පැය 14ක කාලයක් ඇඳිරි නීතිය ලිහිල් කළ බවත්, එහිදී ජනතාව හැසිරී ඇති ආකාරය කණගාටුවට කරුණක් බවත් ඒ මහතා සඳහන් කරයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා,
“ඇත්තටම මේ රෝගය හැදෙන්නේ නැති බවට හොඳම සාධකයක් තමයි අපේ IDH රෝහල. පළමු කොරෝනා රෝගියා හමුවුණේ මාර්තු මාසයේ 11 වෙනිදා. ඔහු ප්‍රතිකාර ලැබුවේ IDH රෝහලේ. එදා ඉදලා කොච්චර සංඛ්‍යාවක් ද? අද වෙන කොට නම් රෝහල් සංඛ්‍යාව 28ක් දක්වා වැඩිවෙලා තියෙනවා. නමුත් ප්‍රතිකාර ලැබුවේ වැඩිදෙනෙක් IDH රෝහලේ. මට සෞඛ්‍ය අංශ දැනුවත් කළ විදියට ඊයේ දිනය වෙනතෙක් IDH රෝහලේ කිසිදු සේවකයෙක්ට, හෙදියකට හෝ කිසිම කෙනෙකුට මේ රෝගය ආසාදනය වෙලා නෑ. මොකද්ද ඒකෙ රහස ? අමුතු දෙයක් නෙමෙයි නේ. ඒ රහස තමයි මුඛ ආවරණ පැළඳීම, අත් පිරිසිදු කර ගන්න එක, ඒ වගේම හැම අවස්ථාවක දීම දුරස්ථභාවය තබා ගෙන කටයුතු කරලා. එතැන තමයි වැඩිපුරම කොවිඩ් රෝගීන් හිටියේ. නමුත් එක සේවක සේවිකාවකට හෝ සෞඛ්‍ය අංශයේ කාටවත් ඒ රෝගය වැළඳිලා නෑ. එහෙම වුණේ ඒවට අනුගත වුණ නිසා. ජනතාව හරියටම ඒකට අනුගත වෙලා කටයුතු කළොත් අපි ඔක්කෝටම නැගිටින්න බැරිකමක් නෑ.“
සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…
प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…
मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…
කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…
සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…