Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
I am ready to return if anyone attacks me - Lasith Malinga
ළග තියෙන ‘චූන්’ එකට බෙල්ල තැබීමට බලාපොරොත්තුවක් නොමැති සේම ක්‍රිකට් ක්‍රීඩාවෙන් කවුරුන් හෝ ‘‘ඇ’ටෑක්’’ කරනවා නම් රි’ටන් එක දීමට සූදානම් බවත් සියලු දේ අනාගෙන තම කරපිටින් ගොඩ යෑමට උත්සාහ කරන්නේ නම් එයට අකමැති බවත් ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය.
ක්‍රිකට් ක්රීඩකයකුට හෝ වෙනත් වෘත්තියක හෝ යම්කිසි පුද්ගලයකුට යමක් ඉගැන්වීමට යම් කාලයක් අවශ්‍ය බවත් ලෝක කුසලාන තරගාවලියකට පෙර දින දහයක පුහුණු කාලයකින් කළ හැකි ලොකු දෙයක් නොමැති බවත් සඳහන් කළ ලසිත් මාලිංග පාසලේ වාර විභාග මාස තුනෙන් තුනට පවත් ෙවන්නේ ඉගැන්වීමට කාලය අවශ්‍ය නිසා බවත් සඳහන් කළේය.
ක්‍රිකට් ආයතනය සහ තේරීම් කමිටුව ඒ අයට හොඳ යැයි හිතෙන දේ කරන්නාක් මෙන්ම තමන් ද හොඳයි කියලා හිතෙන දේ කරන බවත් ඔවුන් කිසිවකු සමඟ අමනාපයක් නොමැති බවත් මාලිංග කීවේය.
කිසිවකුට උදව් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිල වශයෙන් පත්වීම් ලිපියක් සමඟ පුහුණුකරු තනතුරක් බාරදුන හොත් ඒ පිළිබඳව අවධානය යොමු කරන බවත් මාලිංග වැඩි දුරටත් පුවත්පතකට පවසා ඇත.
සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…
प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…
मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…
කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…
සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…