Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
ක්‍රීඩා පුවත්

කව්රුන් හෝ ඇටෑක් කරනවා නම් රිටර්න් එකට මම සුදානම් – ලසිත් මාලිංග

ළග තියෙන ‘චූන්’ එකට බෙල්ල තැබීමට බලාපොරොත්තුවක් නොමැති සේම ක්‍රිකට් ක්‍රීඩාවෙන් කවුරුන් හෝ ‘‘ඇ’ටෑක්’’ කරනවා නම් රි’ටන් එක දීමට සූදානම් බවත් සියලු දේ අනාගෙන තම කරපිටින් ගොඩ යෑමට උත්සාහ කරන්නේ නම් එයට අකමැති බවත් ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය.

ක්‍රිකට් ක්‍රීඩකයකුට හෝ වෙනත් වෘත්තියක හෝ යම්කිසි පුද්ගලයකුට යමක් ඉගැන්වීමට යම් කාලයක් අවශ්‍ය බවත් ලෝක කුසලාන තරගාවලියකට පෙර දින දහයක පුහුණු කාලයකින් කළ හැකි ලොකු දෙයක් නොමැති බවත් සඳහන් කළ ලසිත් මාලිංග පාසලේ වාර විභාග මාස තුනෙන් තුනට පවත් ​ෙවන්නේ ඉගැන්වීමට කාලය අවශ්‍ය නිසා බවත් සඳහන් කළේය.

ක්‍රිකට් ආයතනය සහ තේරීම් කමිටුව ඒ අයට හොඳ යැයි හිතෙන දේ කරන්නාක් මෙන්ම තමන් ද හොඳයි කියලා හිතෙන දේ කරන බවත් ඔවුන් කිසිවකු සමඟ අමනාපයක් නොමැති බවත් මාලිංග කීවේය.

කිසිවකුට උදව් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිල වශයෙන් පත්වීම් ලිපියක් සමඟ පුහුණුකරු තනතුරක් බාරදුන හොත් ඒ පිළිබඳව අවධානය යොමු කරන බවත් මාලිංග වැඩි දුරටත් පුවත්පතකට පවසා ඇත.

admin

Recent Posts

මම දසමාසේ කියලා අපේ ආච්චිටත් වදිනවා, මම කොච්චර ලොකු වුනත් තවමත් එයාට මම චූටි දුව

සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…

4 months ago

कम्युनिटी शिल्ड : लिभरपुललाई हराउँदै आर्सनल च्याम्पियन

प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…

5 months ago

वर्षा बाधक बन्दा नेपाल एसिया कपमा छनोट हुन बञ्चित

मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…

5 months ago

අපේ අම්මලා ජ්‍යෙතිශ්‍ය විශ්වාස කරන නිසා මාව ඉක්මනට බන්දලා දුන්නේ වයස 22දී – ඕෂධී හේවාමද්දුම

කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…

5 months ago

මම පවුල් 200කට හාල් බෙදලා දුන්නා, සමාජ සේවයේත් යෙදෙනවා හැබැයි දේශපාලනයට එන්න එහෙම නෙමෙයි – මිෂෙල් දිල්හාරා

සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…

6 months ago

ලෝක කුසලානය දසුන් උස්සනවා බලන්න මම හරි ආසයි, ඔහුව මට ලැබුනේ වාසනාවට-දස්සාගේ ආදරණීය බිරිඳ

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…

6 months ago