දේශපාලන පුවත්

බැසිල් රාජපක්ෂ මහතාට ආණ්ඩු පක්ෂයේ හිමිවන අසුන මෙන්න

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හෙට (08) පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට නියමිතයි.

ඒ මහතාට අසුන් ගැනීම සදහා ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ 09 වැනි අසුන පනවා තිබෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා.

Back to top button