ගොසිප් පුවත්
Trending

වොල්ගාගෙන් වෙන් වුන හර්ශන සුරූපී දෙවෙනි බිරිද සමග ගතකරන ආදරණීය ජීවිතේ

පුංචි තිරයේ පෙම්වතා විදියට කාලයක් ක්‍රේශත්‍රයට නැතුවම බැරි කෙනෙක් වුන කෙනෙක් තමා මේ ඔහු නමින් “හර්ශන බෙත්මගේ” යි.ඔහු ටෙලිනාටය වල මෙන්ම ගීත රූප රචනා පසුබිම් රංගනය හරහාද පේක්ශකයන්ගේ ආදරය හා ජනප්‍රියත්වයට ලක් වුනා.ඔහු රංගනයෙන් දායක වුන ටෙලිනාටය කිහිපයක් ලෙස “රැජිණියෝ”,”අපි අපේ”,”අපේ ආදරේ”,”ජෝඩු ගෙදර”,”හුස්මක් තරමට” ආදිය දක්වන්න පුලුවන්.ඉතින් මේ දක්ශ ජනප්‍රිය කඩවසම් නළුවා පළමුව විවාහ ගිවිසගෙන හිටියේත් රංගන ක්‍රේශත්‍රයේම සිටින දක්ශ රංගන ශිල්පිනියක් ඇය නමින් “වොල්ගා කල්පනි” යි.ඇය මේ දින වල ස්වර්ණවාහිනී නාලිකාව හරහා විකාශනය වන “පාර දිගේ” ටෙලිනාටයේ “ටුටූ” ගේ චරිතය හරහා පේක්ශකයන්ට දැකගන්න පුලුවන් වෙලා තියනවා.ඉතින් මේ වොල්ගා කියන්නේ හර්ශනේ පළමු විවාහයේ බිරිදයි ඔවුන් දෙදෙනා පෞද්ගලික ප්‍රශ්න හේතුවෙන් නිතීයෙන්ම වෙන් වී අලුත් ජීවිත පටන් අරන් තියෙනවා.හර්ශන අලුතින් ජීවිතේ පටන් ගත්තේ නම් තවත් සුරෑපි තරුණියක් එක්කමයි ඇය නමින් “අරුණි නදිශානි” යි.ඇය වසර ගණනාවක සිට හර්ශනගේ බිස්නස් පාර්ට්නර් විදියට කටයුතු කරගෙන ගිහින් තියනවා.ඉතින් මේ දෙදෙනා මීට මාස 06ට පමණ පෙර කලා ක්‍රේශත්‍රයේ පිරිසක්ද පිරිවරාගෙන විවාහ දිවියට පිවිසුනා. හර්ශනගේ දෙවන විවාහයේ බිරිද ඉතාමත් සුරෑපි කාන්තාවක්.දැන් අපි බලමු ඇයගේ ලස්සන ඡයාරූප කිහිපයක්.

Harshana with his beautiful second wife
Harshana with his beautiful second wife
Harshana with his beautiful second wife
Harshana with his beautiful second wife
Harshana with his beautiful second wife
Harshana with his beautiful second wife
Harshana with his beautiful second wife
Harshana with his beautiful second wife
Harshana with his beautiful second wife
Harshana with his beautiful second wife
Harshana with his beautiful second wife
Harshana with his beautiful second wife
Harshana with his beautiful second wife
Harshana with his beautiful second wife
Harshana with his beautiful second wife
Harshana with his beautiful second wife
Harshana with his beautiful second wife
Harshana with his beautiful second wife
Harshana with his beautiful second wife
Harshana with his beautiful second wife

Back to top button