ගොසිප් පුවත්
කරුණු 7කට පිළිතුරු අපේක්ෂාවෙන් හරීන්ගෙන්, රනිල්ට ලිපියක්
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හරීන් ප්රනාන්දු මහතා විසින් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
ඔහු එම ලිපිය මඟින් කරුණු 7ක් සඳහා පිළිතුරු අපේක්ෂා කරන බව සඳහන් කර තිබෙනවා.
එම ලිපිය පහතින්., (colombotimes.lk)




The post කරුණු 7කට පිළිතුරු අපේක්ෂාවෙන් හරීන්ගෙන්, රනිල්ට ලිපියක් appeared first on Colombo Times.