Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
Half-of-the-salary-for-employees-who-cannot-come-to-work-because-of-Corona
කොවිඩ් 19 වසංගතය පැතිරීම නිසා රැකියාවලට පැමිණීමට නොහැකිව නිවෙස්වලට වී සිටීමට සිදුව ඇති අයට වැටුපෙන් භාගයක් ගෙවීමටත්, රැකියාවට පැමිණෙන අයට සුපුරුදු ලෙස සම්පූර්ණ වැටුප ගෙවීමටත් ඉඩකඩ සලසා ඇති බව කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (04) අමාත්‍යාංශය පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකදීයි.
ඇමතිවරයා පවසන්නේ කම්කරු දෙපාර්තමේන්තුව,හාම්පුතුන් සහ වෘත්තීය සමිති එක්ව ජාතික මට්ටමෙන් සාකච්ජා කර එම තීරණවලට එළඹ තිබෙන බවයි.එමෙන්ම යම් කිසි හෙයකින් පවතින තත්ත්වය නිසා කර්මාන්ත ශාලා වැසීමට සිදුවුණහොත් සේවය අවසන් කිරීම පනත යටතේ ඔවුන්ට වන්දි ලබා ගැනීමට ඉඩ කඩ සලසා දී ඇති බවද කම්කරු අමාත්‍යවරයා සඳහන් කරනවා.කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් දැනට ලැබී ඇති සංඛ්‍යා ලේඛන අනුව රට තුළ 15,000කට පමණ රැකියා අහිමි වී තිබෙන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙහිදී පැවසුවා.
සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…
प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…
मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…
කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…
සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…