දේශීය පුවත්

රජයේ ප්‍රකාශන කාර්යාංශය විවෘත කෙරේ

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසාදමා තිබු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පිහිටි රජයේ ප්‍රකාශන කාර්යාංශය හෙට (01) සිට විවෘත කිරීමට තීරණය කර තිබේ.

නියමිත සෞඛ්‍ය උපදේශයන්ට අනුකූලව එම කාර්යාංශය විවෘත කෙරෙන බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button