LPL පුවත්ක්‍රීඩා පුවත්

2020 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) හි පූර්ණ පුහුණු සැසියක්

2020 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) හි පූර්ණ පුහුණු සැසියක් පැවැත්වූ පළමු ෆ්‍රැන්චයිස් ක්‍රිකට් කණ්ඩායම බවට ජැෆ්නා ස්ටාලියන්ස් පත්විය. ප්‍රධාන පුහුණුකරු තිලිනා කන්දම්බි සහ කපිතාන් තිසර පෙරේරාගේ මඟ පෙන්වීම හා නායකත්වයත් සමඟ මෙම කණ්ඩායම 2020 නොවැම්බර් 13 සිට 15 දක්වා දින තුනක නේවාසික ක්‍රිකට් කඳවුරක් පල්ලකලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සාර්ථකව නිම කරන ලදී. එය අංගසම්පූර්ණ පුහුණු සැසියක් බවට පත් කරමින් දේශීය ක්‍රීඩකයින්, පුහුණුකරුවන් සහ සහායක කාර්ය මණ්ඩලය කඳවුරට සහභාගී වූහ

AV Rase

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button