ගොසිප් පුවත්
ඉන්ධන මිල යළිත් ඉහළට

ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් නැවත වරක් ඉන්ධන මිල වැඩිකර තිබෙනවා.
ඒ අනුව එම මිල වැඩිකිරීම අද (24) 03.00 සිට ක්රියාත්මක බවයි නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය පැවසුවේ.
එමෙන්ම IOC සමාගම ද මෙම මිල ගණන් යටතේ ඉන්ධන අළෙවි කරනු ඇති.
නව මිල ගණන් පහතින්…
(colombotimes.lk)

The post ඉන්ධන මිල යළිත් ඉහළට appeared first on Colombo Times.