ගොසිප් පුවත්
රන්ජන් ඉල්ලා කලාකරුවන් පෙරට (PHOTOS)

සිරගත කොට ඇති සිනමා නළු රංජන් රාමනායකට නිදහස ලබා දෙන ලෙස ඉල්ලා කලාකරුවන් රැසක් අද (14) උදෑසන සිට වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී නිහඬ උද්ඝෝෂණයක නිරත වනවා.
ඒ මෙවර වෙසක් පොහොය දින හෝ ඔහුට නිදහස ලබා දෙන ලෙස ඉල්ලමින්.
එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්…
(colombotimes.lk)




The post රන්ජන් ඉල්ලා කලාකරුවන් පෙරට (PHOTOS) appeared first on Colombo Times.