ගොසිප් පුවත්
ප්‍රභාකරන් ගැන බුකියේ ලියූ සිව් දෙනෙකුට සිදු වූ දේ

මහවිරු සැමරීම් සිදු කිරීම තහනම් කර තිබියදී එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ වීරත්වය පිළිබිඹු වන ආකාරයට තොරතුරු අන්තර්ජාලයේ හුවමාරු කළ 4 දෙනෙකු එරාවුර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ අත්අඩංගුවට ගත් ඔවුන් චෙන්කලඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.