දේශීය පුවත්

කුරුණෑගල අධිකරණයෙන් රැඳවියන් සිව් දෙනෙකු පලා යයි

කුරුණෑගල අධිකරණ පරිශ්‍රයේ සිරමැදිරියකින් රැඳවියන් 04දෙනෙකු පළා ගොස් තිබෙන අතර එයින්  එක් අයෙකු අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පැවසුවා.

Back to top button