Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
කාලගුණ පුවත්

ගම්පහට ගංවතුර අනතුරු ඇඟවීමක් – ගාල්ල කළුතර රත්නපුරද අවදානමක්

පවතින වැසි තත්වය හේතුවෙන් කොළඹ, ගාල්ල, කළුතර, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක
සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙයි.

ගාල්ල – නෙලුව, කළුතර – බුලත්සිංහල, රත්නපුර – ඇහැලියගොඩ සහ කලවාන යන ප්‍රාදේශීය ලේකම්
කොට්ඨාශ වෙත දෙවන අදියරේ අනතුරු ඇගවීමක් ද එමඟින් නිකුත් විය.

මේ අතර, කළු, කැළණි ගංඟාවල මෙන්ම අත්තනගලු ඔයෙහි ජල මට්ටම ඉහළ ගොස් තිබෙන අතර අත්තනගලු ඔයේ ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල යන ප්‍රදේශවල පහත්බිම්වල ජීවත්වන ජනතාව
මෙන්ම කළු ගඟේ මිල්ලනිය, කළුතර, හොරණ, ඉංගිරිය, මතුගම සහ පාලින්ද නුවර යන ප්‍රදේශවල
පහත්බිම්වල ජීවත්වන ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා
හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර කියා සිටියේය.

ඉදිරි පැය 06ක කාලය තුළ අත්තනගල්ල, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ
ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ, අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙනි.
මේ සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්,

Extreme levels of flood danger were announced in Gampaha, Galle, Kalutara and Ratnapura
Extreme levels of flood danger were announced
admin

Recent Posts

අම්මලා හදහන් බලන්න ගියාම එකක්වත් ගැලපිලා නෑ, නැන්දම්මා කිව්වා සම්බන්දෙ නවත්තන්න කියලා – මහින්ද පතිරගේ

වේදිකාව, සිනමාව හා පුංචි තිරය ආක්‍රමණය කරමින් ප්‍රේක්ෂකයා සිනා සාගරයේ ගිල්වන දක්ෂ රංගන ශිල්පියෙක් තමයි…

53 mins ago

මට රඟපෑමටත්, චිත්‍රපට නිශ්පාදනයටත් තිබුන කාලය දේශපාලනය නිසා නැති වුණා-ප්‍රවීණ නළු ජීවන් කුමාරතුංග

අසූව අනූව දශකය සිටම අපේ රටේ කාගේත් ආදරය වගේම ආකර්ෂණය දිනා ගත්ත දක්ෂ ජනප්‍රිය මෙන්ම…

3 hours ago

මම හුස්ම ගන්නෙත් සමාජයට හොඳක් කරන්න හිතාගෙන, ඉතින් ගොඩක් අය මාව ආදර්ශයට ගන්නවා-යුරේනි

අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන අපේ රටේ කොයි කවුරුත් දන්න කියන දක්ෂ ජනප්‍රිය රංගන…

18 hours ago

මගේ ජීවිතේ මම ගත්ත හරිම තීරණය විවාහය, මට ඇයව හමුවුණෙත් රංගනයේදී-බිමල් ජයකොඩි

අපේ කළා ක්ෂේත්‍රය තුල ඉන්න අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ…

22 hours ago

මොනවහරි දෙයක් නිසා මගේ පළවෙනි විවාහය අසාර්ථක වුනා. ඒත් මට රජෙක් වගේ පුතෙක් ඉන්නවා – පියුමි හංසමාලී

ශ්‍රී ලාංකීය නිරූපන ක්ශේෂ්ත්‍රයේ ඉන්න හරි සුරූපිනියක් තමයි පියුමි හංසමාලී කියන්නේ. ඉතින් ඇය ගැනනම් අමුතුවෙන්…

22 hours ago

මගේ කොන්ඩෙට ගොඩක් දෙනෙක් ආසයි, කොන්ඩෙ මට වාසනාව ගෙනත් දුන්නා – සුරූපි නිළි සදනි ප්‍රනාන්දු

අවුරුදු කුමාරි තරගාවලියකින් ජයග්‍රහණය කරලා කලා ක්ෂේත්‍රයට එකතු වුණු සුරූපී කලා ශිල්පිනියක් තමයි සදනි ප්‍රනාන්දු…

23 hours ago