තරු හුට පට

විවාහ දිවියට පිවිසුණු දුලානි අනුරාධාගේ කවුරුත් නොදන්න ආදර කතාව මෙන්න

“එයා බැරියර්ස් දාගෙන ඒක එපා, මේක එපා කියන කෙනෙක් නෙවේ…”

 

“හිතපු විදිහ මේක නෙවෙයි. කොරෝනා නිසා අපට ගොඩක් බාධක ආවා…”

 

“එදා මට ඒ අයගෙ ආදරේ හොඳින්ම දැනුණා…”

 

දුලානි අනුරාධා කියන්නෙ ඇය රංගනයෙන් දායක වුණු පළමුවැනි චිත්‍රපටය හරහාම සම්මානයට පාත්‍ර වුණු දක්ෂ සහ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. බොහෝ දෙනාගේ ආදරය දිනාගත් මේ රුවැත්තිය සැප්තැම්බර් 29 වැනිදා සුන්දර මනාලියක් ලෙසින් සැරසී විවාහ දිවියට ඇතුළත් වුණා.

 

පවුලේ සාමාජිකයන් සහ කලාකරුවන් සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹ සිනමන්ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ පැවැති විවාහ උත්සවයෙන් පසුව ඇය සතිඅන්ත පුවත්පතක් සමඟ කළ කතාබහක් මේ…………….

 

කොහොමද අලුත් ජීවිතේ?

තාම එහෙම ලොකුවට කියන්න බෑ ඉතින්. හීනයක් වගේ තමයි දැනෙන්නේ.

 

විවාහය පරක්කු කළේ ගැළපෙන කෙනෙක් හම්බුණේ නැති නිසාද?

ඔව් ඉතින්. මෙහෙමයි හැමෝගෙම ජීවිතේ හැමදේම එකම වෙලාවට වෙන්නෙ නෑනේ. මං හිතන්නේ මගෙ ජීවිතේ විවාහය කියන දේ වෙන්න මේ තමයි හරිම වෙලාව.

 

ඔබේ ආදරණීය සැමියා ගැනත් කතා කරමු නේද?

එයා අශෝක් සේනාධීර. නාවික හමුදාවේ කමාන්ඩර් කෙනෙක් විදිහට සේවය කරනවා. ගෙවල් මාවනැල්ලේ. මට එයාව මුණ ගැහෙන්නෙ යාළුවකුගේ යාළුවෙක් මාර්ගයෙන් පැමිණි විවාහ යෝජනාවක් හරහායි.

 

ඉන් පසුව එය විවාහය දක්වා පැමිණි ආකාරය මතක් කළොත්?

මුලින්ම අපි මේ පිළිබඳව ගෙවල්වලට කිව්වා. ඉන්පසුව කේන්දර බලලා දෙපැත්තේම කැමැත්ත එක්ක විවාහ වෙන්න ඉක්මනින්ම තීරණය කළා. ලොකු කාලයක් ගියේ නෑ. ඉක්මනින් හැමදේම සිද්ධ වුණා. එයාගෙ පවුලෙ සහෝදර සහෝදරියෝ පස් දෙනෙක් ඉන්නවා. නංගියි, අක්කලා දෙන්නයි, අයියා කෙනකුයි ඉන්නවා. අපේ පවුලේ ඉන්නේ මමයි අයියයි විතරයිනේ. ඉතින් එයාලා ලොකු පවුලක් නිසා වෙනසක් තියෙනවා.

 

ඉදිරියේදී ඔබ සැමියා සමඟම පදිංචියට යනවාද?

ස්ථිරව ඉන්නෙ කොහෙද කියල තාම තීරණය කරල නැහැ. මොකද මගෙ ගුරු වෘත්තියේ කටයුතු සහ කලා කටයුතු එක්ක මට කොළඹ ආසන්නයේ කොහෙ හරි ඉන්න වෙනවා. ඉතින් මගෙ නිවසක් තියෙනවා පානදුරේ. මගේ අම්මා, තාත්තා එක්ක ඉන්නත් පුළුවන්. බලමු ඉස්සරහට.

 

හිතේ හිටිය කෙනාවම හම්බුණා කියලා හිතනවද?

මෙහෙමයි. මම විවාහ වෙන්න ඕන මෙහෙම කෙනෙක් එක්ක කියල ලොකු දේවල් මවාගෙන හිටිය කෙනෙක් නෙවේ. විවාහය කියන ගැඹුරු බැඳීමට යන්න පුළුවන් කෙනා මුණ ගැහුණම විවාහ වෙනවා කියලා තමයි හිතුවේ. සමහර විට අපි පොඩි කාලෙ හිතපු දේවල් වෙනස් වෙන්න පුළුවන්. පාසල් යන කාලෙදි සහ කැම්පස් යන කාලේදි අපි තුළ තිබුණු සිතුම් – පැතුම් කාලෙත් සමඟ වෙනස් වෙනවානේ. මූලිකව විවාහය කියන තැනට යන්න පුළුවන් කියන විශ්වාසය තිබුණු නිසා අපි දෙන්නම එකට එකතු වෙලා ඒ තීරණයට ආවා.

 

පෙර සිටම සැලසුම් කරලා තිබුණේ සීමිත පිරිසක් සමඟ විවාහ උත්සවය පවත්වන්නද?

නෑ. අපි කරන්න හිතපු විදිහ මේක නෙවෙයි. කොරෝනා නිසා අපට ගොඩක් බාධක ආවා. හැබැයි ගෙදර අයත් එක්කත් කතා කරලා විවාහය මේ විදියට කළා. ඇත්තටම ක්ෂේත්‍රයේ අය සහ නාවික හමුදාවේ එයාගෙ යාළුවො ගොඩක් එක්කයි අපි විවාහ උත්සවය ගන්න හිටියේ. හැබැයි පුළුවන් ප්‍රමාණය සහභාගි කරගෙන සතුටින් අපි විවාහ උත්සවය පැවැත්තුවා.

 

විවාහය සම්බන්ධ අනිකුත් කටයුතු සැලසුම් කළ අයුරින්ම සාර්ථකව කරගන්න පුළුවන් වුණාද?

ඔව්. මම කොහොමත් ආස චාම් විදිහට මේ දේවල් කරන්න. ඉතින් බලාපොරොත්තු වුණු විදිහටම ලස්සනට අපි වෙඩින් එක ගත්තා. අඩුවකට තිබුණේ මගේ සහෘදයෝ ගොඩ දෙනෙක්ව සහභාගි කරගන්න බැරිවුණු එක විතරයි.

 

වෙඩින් එක වෙනුවෙන් මහන්සි වුණේ කවුද?

ඇත්තටම මට උදවු කළ මගෙ සියලුම යහළුවන්ව මතක් කරන්න ඕනි. එයාලා නැත්නම් මට මේ තරම් හොඳට වෙඩින් එක කරන්න වෙන්නෙ නැති වෙයි. විශේෂයෙන් මධු සහ ධනුෂ්ක ඒ වගේම අපේ පවුල් දෙකේ හැමෝමත් ගොඩක් උදවු කළා. තව විශේෂ දෙයක් කියන්න ඕන. මාලනී ෆොන්සේකා වැනි ජේ‍යෂ්ඨ කලාකරුවන් මගෙ ආරාධනය භාරගෙන රටේ පවතින තත්ත්වය පිළිබඳවත් නොහිතා මගේ වෙඩින් එකට සහභාගි වුණා. එදා මට ඒ අයගෙ ආදරේ හොඳින්ම දැනුණා. ඒ වගේම මට ලස්සන කේක් නිර්මාණයක් කරලා දුන්නු ඔරෙන්සි සිරිවර්ධනත්, Designer Wedding Sri Lanka එකේ සිසිරවත් මතක් කරන්න ඕනේ.

 

සැමියා කැමතිද ඔබ දිගටම කලා කටයුතුවල නිරත වෙනවාට?

ඔව්. එයා කලාව රසවිඳින කෙනෙක්. ඒ වගේම කලා ක්ෂේත්‍රය පිළිබඳව ලොකු අවබෝධයක් තිබෙන කෙනෙක්. එහෙම බැරියර්ස් දාගෙන ඒක එපා, මේක එපා කියන කෙනෙක් නෙවේ. මම ගුරුවරියක් නිසා එයා දන්නවා මම ගුරු වෘත්තියේ ගෞරවය රැකෙන අයුරින් රංගන කටයුතුවල නිරත වන බව.

 

ඉස්සරහට එන්න තිබෙන අලුත් නිර්මාණ මොනාද?

කලින් රඟපාපු චිත්‍රපට කිහිපයක් ඒන්න තියෙනවා. හැබැයි කියන්න කනගාටුයි රටේ පවතින තත්ත්වයත් සමඟ ඒ පිළිබඳ ලොකු බලාපොරොත්තුවක් තියාගන්න බැහැ. ඒ නිර්මාණ කවදා ප්‍රේක්ෂකයන් අතරට ගෙනියන්න පුළුවන් වේවිද කියලා. මේ ආර්ථික තත්ත්වයත් සමඟ නිෂ්පාදකවරුනුත් නිර්මාණ කරන්න අඩුවෙන් තමයි ඉදිරිපත් වෙන්නේ. ටෙලි නාට්‍යවල වැඩ නම් කෙරීගෙන යනවා.

 

මොනාද ඉදිරි බලාපොරොත්තු?

තනියම හිටියට වඩා ජීවිතේ ඉස්සරහට ටිකක් වෙනස් වෙයි. තවම විවාහ වෙලා දවස් කිහිපයයි නේ. මේ දවස්වල හරි සුන්දරව කාලය ගෙවෙනවා. දෙන්නත් එක්ක එකතු වෙලා ඉස්සරහට යන එක තමයි මේ වෙලාවේ තියෙන ලොකුම අභියෝගය. ඉතින් ඒක ජයගන්න තමයි උත්සාහ කරන්නේ.

 

මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම “මව්බිම” පුවත්පතේ “හදගැස්ම” අතිරේකයෙන්….

78 Comments

  1. Hey there! I’m at work surfing around your blog from my new iphone 4!
    Just wanted to say I love reading through your blog and look forward
    to all your posts! Carry on the fantastic work!

  2. Do you mind if I quote a few of your articles as long as I provide credit and sources back to your webpage?
    My website is in the exact same niche as yours and my users would certainly benefit from some of the information you provide here.

    Please let me know if this alright with you. Thanks!

  3. If you are going for most excellent contents like myself, just visit this web page every day because it presents quality contents, thanks|

  4. Nice replies in return of this matter with solid arguments and explaining everything about that.|

  5. F*ckin’ awesome things here. I’m very happy to peer your article. Thanks a lot and i am taking a look ahead to touch you. Will you kindly drop me a e-mail?

  6. I like this web blog so much, saved to favorites. “American soldiers must be turned into lambs and eating them is tolerated.” by Muammar Qaddafi.

  7. Hi there, yup this post is really fastidious and I have
    learned lot of things from it about blogging.
    thanks.

  8. Keep up the great work , I read few articles on this website and I think that your site is rattling interesting and has lots of great information.

  9. Everything is very open with a clear description of the issues.
    It was definitely informative. Your website is useful.

    Thank you for sharing!

  10. Very nice post. I simply stumbled upon your blog and wished to mention that I’ve truly loved browsing your blog posts. In any case I will be subscribing for your feed and I hope you write again soon!|

  11. Hey there! This is kind of off topic but I need some advice from an established blog.
    Is it tough to set up your own blog? I’m not very techincal but I can figure things out pretty fast.
    I’m thinking about setting up my own but I’m not sure where to start.

    Do you have any tips or suggestions? Many thanks

  12. Thnks for great information you shared!, if you are in CCTV and security business you should follow amnbash to know more

  13. After examine just a few of the weblog posts in your website
    now, and I actually like your way of blogging. I bookmarked it to my bookmark website record and can be checking again soon. Pls
    try my website as well and let me know what you think.

  14. If some one needs expert view on the topic of running a blog after that i recommend him/her to
    visit this blog, Keep up the good work.

  15. Attractive section of content. I just stumbled upon your weblog and in accession capital to
    assert that I acquire actually enjoyed account your blog posts.
    Any way I will be subscribing to your feeds and even I achievement
    you access consistently fast.

    My site … slot depo Shopeepay

  16. My coder is trying to persuade me to move to .net from PHP.
    I have always disliked the idea because of the expenses.

    But he’s tryiong none the less. I’ve been using
    Movable-type on a variety of websites for about a year and am anxious about
    switching to another platform. I have heard excellent
    things about blogengine.net. Is there a way I can import all my wordpress posts into it?
    Any help would be really appreciated!

  17. It’s remarkable in favor of me to have a site, which is valuable in support of my knowledge.

    thanks admin

  18. Hello there! This article couldn’t be written much better!
    Looking through this post reminds me of my previous roommate!
    He continually kept talking about this. I’ll send
    this information to him. Pretty sure he’s going to have a good read.
    Many thanks for sharing!

  19. An impressive share! I’ve just forwarded this onto a coworker who has been conducting a little homework on this.

    And he actually ordered me breakfast because I found it for him…
    lol. So allow me to reword this…. Thanks for the meal!!
    But yeah, thanx for spending the time to discuss this matter here on your web page.

  20. Great beat ! I wish to apprentice while you amend your web site, how can i subscribe for a blog website?

    The account helped me a acceptable deal. I had been a little bit acquainted of this your broadcast offered bright clear concept

  21. Excellent goods from you, man. I’ve understand your stuff previous to and
    you are just extremely excellent. I really like what you have acquired here, certainly like what you are saying and the way in which you say it.
    You make it entertaining and you still care for to keep it smart.
    I can not wait to read much more from you. This is really a great website.

  22. When someone writes an article he/she maintains the plan of
    a user in his/her brain that how a user can understand it.

    Thus that’s why this paragraph is perfect. Thanks!

  23. I constantly spent my half an hour to read this blog’s content
    all the time along with a mug of coffee.

  24. Have you ever thought about adding a little bit more than just your articles?
    I mean, what you say is fundamental and all.
    However just imagine if you added some great photos or video clips
    to give your posts more, “pop”! Your content
    is excellent but with images and video clips, this site could definitely be one of the best in its niche.
    Very good blog!

  25. If some one needs to be updated with most up-to-date technologies after that he must be visit this web site and be up to date daily.

  26. It is the best time to make some plans for the long run and it’s time to be
    happy. I have learn this submit and if I could I desire to recommend you few fascinating things or advice.
    Perhaps you can write next articles referring to this article.
    I want to learn more issues approximately it!

  27. Everything is very open with a very clear clarification of the issues.
    It was truly informative. Your site is very helpful.
    Many thanks for sharing!

  28. Hi there! This is my 1st comment here so I just wanted
    to give a quick shout out and tell you I really enjoy reading through
    your posts. Can you suggest any other blogs/websites/forums that go over the same topics?
    Many thanks!

    My web site :: We Buy Houston TX

  29. Hey I am so glad I found your webpage, I really found you by mistake, while I was browsing on Yahoo for something else,
    Nonetheless I am here now and would just like to say kudos for a
    tremendous post and a all round exciting blog (I also love the theme/design), I don’t have time
    to go through it all at the moment but I have bookmarked it and also
    included your RSS feeds, so when I have time I will be back to read a lot more,
    Please do keep up the superb work.

  30. Hello, just wanted to say, I enjoyed this article.
    It was practical. Keep on posting!

  31. Have you ever considered writing an e-book or guest authoring on other
    sites? I have a blog based upon on the same topics you discuss and would really like to
    have you share some stories/information. I know my viewers would
    value your work. If you are even remotely interested, feel
    free to send me an e mail.

  32. Hello there, just became alert to your blog through Google, and found that it is truly
    informative. I am going to watch out for brussels. I will be grateful if you continue
    this in future. A lot of people will be benefited from your writing.

    Cheers!

  33. I pay a visit daily a few web sites and information sites to
    read articles or reviews, except this weblog provides quality based articles.

  34. Amazing! This blog looks exactly like my old one! It’s on a totally different topic but it
    has pretty much the same layout and design. Wonderful choice of colors!

  35. I’m not that much of a internet reader to be honest but
    your blogs really nice, keep it up! I’ll go ahead and bookmark your site
    to come back later on. Cheers

  36. Write more, thats all I have to say. Literally, it seems as though you relied on the video to make your point.

    You obviously know what youre talking about, why waste
    your intelligence on just posting videos to your blog when you could be
    giving us something enlightening to read?

  37. Hi there it’s me, I am also visiting this website on a regular basis, this site is really nice and the users are genuinely sharing good thoughts.

  38. Quality content is the crucial to invite the people to visit the web site, that’s what this website is
    providing.

  39. It’s impressive that you are getting thoughts from this
    piece of writing as well as from our dialogue made here.

  40. My spouse and I stumbled over here by a different web address and thought
    I should check things out. I like what I see so now i am
    following you. Look forward to looking at your web page repeatedly.

  41. This is the perfect website for anybody who wants to understand this
    topic. You know a whole lot its almost hard to argue with you (not that I actually will need
    to…HaHa). You definitely put a fresh spin on a
    subject that’s been discussed for years. Excellent stuff, just great!

  42. Great delivery. Solid arguments. Keep up the great work.

  43. When someone writes an paragraph he/she keeps the idea of a user in his/her brain that how a user can be aware of it.
    Thus that’s why this paragraph is great. Thanks!

  44. With havin so much written content do you ever run into any problems of plagorism or copyright infringement?
    My website has a lot of exclusive content I’ve either created myself or outsourced but it seems a lot of it is
    popping it up all over the web without my authorization. Do you know any methods to help
    stop content from being stolen? I’d genuinely appreciate
    it.

    Feel free to visit my web page; We buy houses Austin Texas ,

  45. Simply want to say your article is as surprising. The clearness in your post is just spectacular and i can assume you’re an expert on this subject.

    Fine with your permission allow me to grab your feed to keep up
    to date with forthcoming post. Thanks a million and
    please continue the enjoyable work.

  46. Wow, wonderful blog layout! How long have you been running a blog for?
    you made blogging look easy. The full look of your web site is wonderful, let alone the content!

  47. Ahaa, its nice dialogue about this article here at this web site, I have read all that,
    so now me also commenting at this place.

  48. whoah this weblog is excellent i love studying your articles.
    Stay up the good work! You already know, many people are
    looking around for this info, you could aid them
    greatly.

  49. I am sure this paragraph has touched all the internet visitors, its really really good paragraph on building up new
    webpage.

    Here is my web site :: blog book tours (sukankini.com)

  50. ฝึกหัดเล่นทดสอบ BETFLIXFAN ชั้น 1 ค่อยมาปล่อยของโต๊ะจริง นับว่าเป็นช่องทางที่วัดความรู้ความเข้าใจตนเองได้ ด้วยระบบออนไลน์
    บาคาร่าดึงดูดใจ เปิดบริการทดสอบเล่นฟรีจำนวนมาก
    บางเว็บไซต์จัดตั้งโปรแกรมเลียนแบบการเล่นบาคาร่าจริงเต็มรูปแบบแทบแยกไม่ออก ก็เลยได้ผลสำเร็จพลอยได้นอกจากจะได้ใช้ความรู้ว่ามีพร้อมและก็เอาชนะมันได้มากน้อยเพียงใด เพื่อเปลี่ยนแปลงปรับปรุงตัวเองให้อยู่ในสนามแข่งขันเพิ่มประสิทธิภาพการเดิมพันที่เป็นไปเพอร์เฟ็ค เนื่องจากการจะเล่นพนันบาคาร่าได้ดิบได้ดีควรจะมีความรู้ความเข้าใจถ่องแท้ไม่ใช่แค่ทดลองเล่น บาคาร่าออนไลน์

    วงเงินมีเท่าใด กำหนดไว้ก่อนเข้าใช้คาสิโน ถือได้ว่าเป็นการควบคุมพฤติกรรมที่เลยเถิด ลงสนามแล้วความละโมบโลภมากมันเกิดขึ้นเสมอ การวางเดิมพันต้องรู้เท่าทันแบ่งมันเป็นส่วน ควรจะเล่นในจำนวนจำนวนเงินมากน้อยแค่ไหน แล้วแม้ไม่ชนะเลยสารภาพการสูญเสียไปได้ไหม แนวทางลักษณะนี้จะช่วยลดช่องทางการเสียเงินเสียทองเกินจำเป็น
    เล่นแบบพอใช้ ได้ก็ไม่กลัว เสียก็ตั้งรับไหว

    ผลกำไรตามเป้า อย่าเอาต่อ เลิกเล่นโดยทันที บางครั้งอาจจะเห็นว่ามันเป็นการตัดจังหวะของการสืบเสาะหากำไรที่มันกำลังเดินทางไปเจริญ
    แต่ด้วยการแข่งขันชิงชัยมันจะต้องมีจุดเสียท่าพวกเราจะต้องมานั่งเสียเวลาตามเก็บในเมื่อใดก็ตามแพ้ การพนันแล้วได้กำไรตามเป้าก็ควรเอาแต่พอดิบพอดี อย่าฝ่าฝืนเพียงแต่เพราะว่ามันกำลังเข้าท่าเข้าทางเข้าท่า สรุปในที่สุดแพ้ขึ้นมาสิ่งที่ได้มากลับไม่เหลืออะไร อันนี้ก็ไม่ไหว เล่นเพราะอะไรก่อน

    แพ้ไม่คงที่ ตามเก็บให้ดีจะต้องทน ทุกการเล่นพวกเราหลีกเลี่ยงมิได้ที่จะแพ้ แม้กระนั้นจะไปได้ดีรวมทั้งอยู่รอดบน
    เว็บไซต์บาคาร่า รวมบาคาร่า ขึ้นอยู่ที่การแก้เกมคนไหนกันจะเก่งกว่ากันเท่านั้นเอง ทุกคนเคยแพ้ แต่ว่าคนใดกันแน่ที่จะจมปักอยู่กับสิ่งที่ทำให้เราไม่ขับไปข้างหน้า ตราบเท่าที่พวกเรายังมีโอกาสและเวลาในการสืบเสาะหากำไร
    การแก้แค้นถือเป็นสิ่งที่ไม่ควรขาด แม้กระนั้นจำเป็นต้องขึ้นอยู่กับสติ ความไม่ประมาท
    ไม่ใช่ตาม้าตาเรือเล่นพร่ำเพรื่อไปเรื่อยๆ จริงอยู่ตามเก็บเอาคืนมันเมื่อยล้า แต่ว่าแพ้ไม่แก้คืนมันก็มิได้ คาสิโนออนไลน์ยิ่งง่ายใช้วิธีการจ่ายเงินได้ประสิทธิภาพที่ดี เพียงแต่จะต้องใช้เงินพอควรสำหรับเพื่อการทบ
    แล้วคุณจะจบงาม เงินทุนได้ด้วย ได้กำไรช่วยอีก

  51. We’re a bunch of volunteers and starting a brand new scheme
    in our community. Your web site provided us with useful info
    to work on. You’ve done an impressive activity and our entire group will likely be grateful to you.

  52. Having read this I believed it was really informative.
    I appreciate you taking Top 50 Travel Destinations In The World time and energy
    to put this content together. I once again find myself personally spending a lot of time both reading and commenting.
    But so what, it was still worth it!

  53. What’s up, everything is going well here and ofcourse every one is sharing facts, that’s in fact excellent, keep up writing.

  54. Heya i’m for the first time here. I came across this board
    and I find It truly useful & it helped me out a lot. I am hoping to offer one thing back and help others such as
    you aided me.

  55. อย่าห้าวให้มากไอ้เด็กเหี้ย

  56. I really like what yoᥙ guys arre uѕually up too. This sort of
    clever wkrk and exposure! Κeep uup thhe terrific ԝorks guys І’ve incorporated yоu
    guys to ᧐ur blogroll.

  57. Having read this I thoughtt it was rather enlightening.
    I appreciate you finding the time and energy to put
    this information together. I once again find myself spending a lot establishment of world travel and tourism council time both reading and posting comments.
    But so what, it was still worthwhile!

  58. Magnificent items from you, man. I have
    keep in mind your stuff prior to and you’re simply too wonderful.
    I really like what you’ve obtained here, certainly like what you’re saying and the
    way wherein you assert it. You make it entertaining and you continue to take care of to keep it sensible.
    I can not wait to learn much more from you.
    This is really a terrific site.

  59. Thanks for every other magnificent article.
    The place else may just anyone get that type of info in such
    an ideal means of writing? I have a presentation subsequent week,
    and I’m on the look for such information.

    Feel free to visit my webpage; san francisco bus tour

  60. Howdy! This post couldn’t be written any better!
    Reading through this post reminds me of my previous room mate!
    He always kept chatting about this. I will forward this
    post to him. Pretty sure he will have a good read.
    Thank you for sharing!

Leave a Reply

Your email address will not be published.

Back to top button