විදෙස් පුවත්

ඩොනල්ඩ් ට්‍රම්ප් ට අධිකරණයෙන් ටොක්කක්

නොවැම්බර් 03 වැනිදා පැවති අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජයගත් ජෝ බයිඩන් පෙනිසිල්වේනියා ප්‍රාන්තයේ ජයග්‍රාහකයා ලෙස නම් කිරීම වළකාලීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් ප්‍රයත්නයක් එරට ෆෙඩරල් අභියාචනාධිකරණයකින් නිෂ්ප්‍රභ කර තිබේ.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පෙන්වා දී ඇත්තේ එය කිසිදු පදනමක් රහිත චෝදනාවක් බවය.

AV Rase

එසේම ට්‍රම්ප් ගේ නීතිඥ කණ්ඩායම නිශ්චිත චෝදනා එල්ල කර නොමැති බවත් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නොමැති බවත් ඔවුන් පවසයි.

එම අධිකරණ තීන්දුව ට්‍රම්ප් ලද තවත් පරාජයක් ලෙස විචාරකයෝ පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button