ගොසිප් පුවත්
අද ඩොලරයේ වටිනාකම මෙන්න

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාත අගය අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 354.45ක් ලෙස සටහන් වනවා.
එහි විකුණුම් මිල දැක්වෙන්නේ රුපියල් 364.42ක් ලෙසයි.
(colombotimes.lk)
The post අද ඩොලරයේ වටිනාකම මෙන්න appeared first on Colombo Times.