දිනේෂ් චන්දිමාල් කොළඹට ජය ගෙනෙයි

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය යටතේ 11 වැනි තරඟය ඊයේ (04) පැවැති අතර එහිදී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම රැකගෙන සිටි අපරාජිත වාර්තාව බිඳ දමන්නට කලම්බු කින්ග්ස් කණ්ඩායම සමත්විය.
ඒ ස්ටැලියන්ස් කණ්ඩායමට එරෙහිව කලම්බු කින්ග්ස් තරඟය කඩුලු 06කින් ජය ගනිමිනි.
පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 148කි.
කලම්බු කින්ග්ස් ආක්‍රමණශීලි පන්දු යැවීම හමුවේ ස්ටැලියන්ස් පිතිකරුවන්ට සාර්ථක වන්නට අවස්ථාව නොලැබුණි.
ස්ටැලියන්ස් ඉනිම වෙනුවෙන් වනිදු හසරංග රැස්කළ ලකුණු සංඛ්‍යාව 41කි.
ජයග්‍රගණය සඳහා ලකුණු 149ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි කලම්බු කින්ග්ස් එම ඉලක්කය පන්දුවාර 19යි පන්දු දෙකකදී පසුකර ගියහ.
එහිදී කලම්බු කින්ග්ස් කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 68ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
Waiting patiently for you to come home and fuck me! https://is.gd/dBsd60
Waiting patiently for you to come home and fuck me! https://cutt.ly/R9omJXa