ගොසිප් පුවත්
ඩිල්ෂාන් ගේ දියණිය ඔස්ට්‍රේලියාවේ දී තැබූ වාර්තාව

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ශාන් ගේ දියණිය ඔස්ට්‍රේලියාවේ දී නව වාර්තාවක් තබා තිබේ.
ඒ, එරට මුල් පේළේ ක්‍රිකට් තරඟයකට ක්‍රීඩාකළ ළාබාලතම ක්‍රීඩිකාව බවට පත්වෙමිනි.ලිමන්ෂා මෙල්බර්න් ක්‍රිකට් සමාජය වෙනුවෙන් Kookaburra Women’s Premier Thirds ඉරිදා ක්‍රීඩාකර තිබේ.
ඒ පිළිබඳ විස්තරය Beaconhills College ෆේස්බුක් පිටුවෙහි දැක්වේ. ඇය එම පාසලේ 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.