දේශීය පුවත්
අපොස සාමාන්‍ය පෙළ ගැන තීරණය

එළඹෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය නියමිත දින පැවැත්වෙන්නේද නැද්ද යන්න ඉදිරි දින කිහිපයේදී තීරණය කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.
2020 අපොස සාමාන්‍ය පෙළ විභාගය ජනවාරි 18 වනදා සිට 27 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.
අද පැවැති මධ්‍ය සාකච්ඡාවකදී අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ දැනට හුදකලා කර ඇති බස්නාහිර පළාත සහ දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පාසල් ආරම්භය තවත් පමා වන්නේ නම් ඒ ගැන සලකා බැලීමට සිදුවන බවය.