ගොසිප් පුවත්

වේල්ලවීදිය කාන්තා මරණයේ තොරතුරු හෙළිවේ (ඡායාරූප)

කොළඹ, වේල්ලවීදිය ප්‍රදේශයේ බෑගයක දමා තිබී සොයාගත් කාන්තා මළ සිරුර කුරුවිට ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි කාන්තාවකගේ බවට හඳුනාගෙන තිබෙනවා.

සිද්දියට අදාළ සැකකරු බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි, බුත්තල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button