ගොසිප් පුවත්

සෙසු පළාත්වල සිසුන් එන්නත්කරණය ඇරඹෙන දිනය

එළැඹෙන ඔක්තෝම්බර් ලබන 21 වැනිදායින් පසු බස්නාහිර පළාතෙන් පිට, සෙසු පළාත්වල සිසුන් එන්නත්කරණයට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව උසස් පෙළ පළමුවර සහ දෙවන වර පෙනී සිටින සිසුන් එන්නත්කරණයට පියවර ගන්නා බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ.

මේ අතර, මේ වනවිට වයස අවුරුදු 20 ත් 30 ත් අතර වයසේ පසුවන 60 % කට අධික පිරිසක් එන්නත්කරණයට යොමුව තිබෙන බවද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළා.

Back to top button