ක්රීඩා පුවත්
දසුන් ශානක ඉරිදා කොදෙව් බලා පිටත්වේ

වීසා ගැටලුවක් හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට යෑමට නොහැකි වූ දසුන් ශානක ඉරිදා බටහිර ඉන්දීය කොදෙව් බලා පිටත්වන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසයි.
ඔහු ප්රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත යෑමට නියමිත අතර එක්දින තරගාවලිය සඳහා ඔහු කණ්ඩායම සමග එක්වීමට නියමිතය.