දේශීය පුවත්
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වැසේ

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය හෙට වසා තැබෙන බව වෙළෙඳ සංගමය පවසනවා.
ඒ, වෙළෙඳුන්ට සහ එහි සේවයේ නිරත පිරිස් වෙත කොරෝනා මර්දන එන්නත් ලබාදීම හේතුවෙන්.
කෙසේවෙතත් අනිද්දා අළුයම 4 සිට යළි ආර්ථික මධ්‍යස්ථානය විවෘත කෙරෙනවා.