දේශීය පුවත්

අද හවස 6න් පසු ගම්පහට පොලිස් ඇඳිරි නීතිය පැනවේ

Police curfew imposed in Gampaha after 6 pm today

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද (06) සවස 6 සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබෙනවා.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, යළි දැනුම් දෙන තුරු එම පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමට නියමිතයි.

AV Rase

කෙසේ වෙතත් මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශවලට ද මේ වන විට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button