විදෙස් පුවත්
මැරඩෝනාගේ දේපළ ගැන අර්බුදයක්

පාපන්දු ශූර දියාගෝ මැරඩෝනා මිය යෑමෙන් පසු ඔහුගේ දේපළ බෙදා ගැනීම සම්බන්ධයෙන් අර්බුදයක් මතු වී තිබෙනවා.
ඔහුට දරුවන් පස් දෙනෙක් සිටින අතර තවත් දරුවන් හය දෙනෙක්ද මැරඩෝනාට සම්බන්ධ බව වාර්තා වී තිබෙනවා. මැරඩෝනාගේ දියණියක් වූ ගියනිනා මැරඩෝනා පැවසූවේ තම පියාට සම්බන්ධ දරුවන් තිදෙනෙක් කියුබාවේ සිටින බවයි.
