Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
covid-violators-are-being-picked-up-in-Colombo-as-well
නිරෝධායන රීති උල්ලංඝනය කරන පිරිස් සොයා කොළඹ ස්ථාන රැසක (07) දිනයේ මෙහෙයුම් ක්‍රියාත්මක විය.ඒ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ය.
කොටුව දුම්රියපොළ, කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය,මල්වත්ත පාර හා ගාලුමුවදොර ආශ්‍රිතව එම මෙහෙයුම් ක්‍රියාත්මක විය.මුහුණු ආවරණ නොමැතිව සහ මුහුණු ආවරණ නිසියාකාරව නොපැළඳ මාර්ගවල ගමන්ගත් පිරිස් වැඩි වශයෙන් එහිදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි.
නිරෝධායන රීති කඩකරමින් යතුරුපැදිවල ගමන් ගත් පිරිස් සහ බස්රථවල ගමන් ගත් පිරිස් අත්අඩංගුව ගෙන තිබුණේ වීඩියෝ සාක්ෂි ද සහිතවය.පොලීසිය සඳහන් කළේ එම පිරිස් අතරින් දැඩි ලෙස නිරෝධායන රීති උල්ලංඝනය කර තිබෙන පිරිස් සඳහා නඩු පැවරීමට කටයුතු කරන බවය.
සෙසු පිරිසට අවවාද කර මුදා හැරීමට කටයුතු කර තිබේ.යාපනය පොලීසිය විසින් ද ඊයේ දිනයේ එලෙස සෞඛ්‍ය උපදෙස් කඩකළ පුද්ගලයින් සිය භාරයට ගෙන තිබුණි.
සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…
प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…
मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…
කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…
සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…