Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
COVID - Philippine President threatens to imprison those who refuse 19 vaccines
පිලිපීනය තුළ COVID-19 මර්දන එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන පිරිස් අල්ලා හිරේ දමන බව එරට ජනාධිපති රොඩ්රිගෝ ඩුටෙර්ටේ අනතුරු අඟවා තිබේ. අද වනවිට පිලිපීනය දරුණු ලෙස වසංගතයෙන් පීඩාවට පත්ව සිටින අතර එය මගහැරවීම සදහා සුදුසුම ක්‍රියාමාර්ගය එන්නත්කරණය ලෙස පිළිගෙන ඇත.
“ඔබලා දෙකෙන් එකක් තෝරාගන්න. එක්කෝ එන්නත නැත්නම් මම ඔබලාව හිරේ දානවා.”
ජනපති ඩුටෙර්ටේ පසුගියදා පැවැති රූපවාහිනී ඇමතුමකදී සදහන් කර තිබේ. විශේෂයෙන්ම එරට මැනිලා අගනුවර පිහිටා තිබූ එන්නත්කරණ මධ්‍යස්ථාන තුළදී පවා ඉතාමත් අවම සහභාගිත්වයක් දැකගත හැකිවීම ජනපතිවරයාගේ මේ අදහසට හේතුව වී ඇත. අද වනවිට පිලිපීනය තුළ ලක්ෂ 13කට අධික ආසාදිතයන් පිරිසක් වාර්තා වන අතර මරණ 23,000ක් පමණ සිදුව තිබේ.
සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…
प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…
मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…
කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…
සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…