Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
විදෙස් පුවත්

COVID – 19 එන්නත් ප්‍රතික්ෂේප කරන්නන් හිරේ දමන බවට පිලිපීන ජනපතිගෙන් තර්ජනයක්

පිලිපීනය තුළ COVID-19 මර්දන එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන පිරිස් අල්ලා හිරේ දමන බව එරට ජනාධිපති රොඩ්‍රිගෝ ඩුටෙර්ටේ අනතුරු අඟවා තිබේ. අද වනවිට පිලිපීනය දරුණු ලෙස වසංගතයෙන් පීඩාවට පත්ව සිටින අතර එය මගහැරවීම සදහා සුදුසුම ක්‍රියාමාර්ගය එන්නත්කරණය ලෙස පිළිගෙන ඇත.

“ඔබලා දෙකෙන් එකක් තෝරාගන්න. එක්කෝ එන්නත නැත්නම් මම ඔබලාව හිරේ දානවා.”

ජනපති ඩුටෙර්ටේ පසුගියදා පැවැති රූපවාහිනී ඇමතුමකදී සදහන් කර තිබේ. විශේෂයෙන්ම එරට මැනිලා අගනුවර පිහිටා තිබූ එන්නත්කරණ මධ්‍යස්ථාන තුළදී පවා ඉතාමත් අවම සහභාගිත්වයක් දැකගත හැකිවීම ජනපතිවරයාගේ මේ අදහසට හේතුව වී ඇත. අද වනවිට පිලිපීනය තුළ ලක්ෂ 13කට අධික ආසාදිතයන් පිරිසක් වාර්තා වන අතර මරණ 23,000ක් පමණ සිදුව තිබේ.

admin

Recent Posts

මම දසමාසේ කියලා අපේ ආච්චිටත් වදිනවා, මම කොච්චර ලොකු වුනත් තවමත් එයාට මම චූටි දුව

සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…

4 days ago

कम्युनिटी शिल्ड : लिभरपुललाई हराउँदै आर्सनल च्याम्पियन

प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…

1 month ago

वर्षा बाधक बन्दा नेपाल एसिया कपमा छनोट हुन बञ्चित

मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…

1 month ago

අපේ අම්මලා ජ්‍යෙතිශ්‍ය විශ්වාස කරන නිසා මාව ඉක්මනට බන්දලා දුන්නේ වයස 22දී – ඕෂධී හේවාමද්දුම

කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…

1 month ago

මම පවුල් 200කට හාල් බෙදලා දුන්නා, සමාජ සේවයේත් යෙදෙනවා හැබැයි දේශපාලනයට එන්න එහෙම නෙමෙයි – මිෂෙල් දිල්හාරා

සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…

2 months ago

ලෝක කුසලානය දසුන් උස්සනවා බලන්න මම හරි ආසයි, ඔහුව මට ලැබුනේ වාසනාවට-දස්සාගේ ආදරණීය බිරිඳ

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…

2 months ago