දේශීය පුවත්

තේ පර්යේෂණ ආයතනයේ PCR 40ක් – 30කට කොවිඩ්

තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයින් ඇතුළු කාර්යමණ්ඩලයේ 30 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

තලවකැලේ ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණරත්න මහතා ඒ බව පැවසීය.

එම තේ පර්යේෂණ ආයතනයේ 40 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා භාජනය කර තිබූ අතර ඉන් 30 දෙනෙකු කොවිඩ් -19 ආසාදිත බවට අද (07) තහවුරු වී ඇත.

Leave a Reply

Your email address will not be published.

Back to top button