Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
shavendra silva
සතියක කාලයක් සඳහා සම්පූර්ණයෙන්ම රට වසා දැමීමට ඊයේ දිනයේ සාකච්ඡා වූ බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. නමුත් එවන් තත්ත්වයකදී රටේ සාමාන්‍ය ජනතාව මුහුණ දෙන තත්වය ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැඩි අවධානය යොමු වූ බවද ඔහු පැවසීය.
ඒ හේතුවෙන් බස්නාහිර පළාතට සහ තවත් ප්‍රදේශ කිහිපයකට පමණක් ඇදිරි නීතිය පැනවූ බවද ඔහු කියා සිටියේය. කොරෝනා වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීමට ජනතාව හැකි තාක් නිවෙස් තුළටම වී සිටින ලෙසද ඔහු ඉල්ලා සිටියේය. හැකි තාක් මහජනතාවගේ දෛනික කටයුතුවලට බාධාවක් සිදු නොවන ලෙස සියලු කටයුතු සිදු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන් බවද හමුදාපතිවරයා තව දුරටත් සඳහන් කරයි.
වේදිකාව, සිනමාව හා පුංචි තිරය ආක්‍රමණය කරමින් ප්‍රේක්ෂකයා සිනා සාගරයේ ගිල්වන දක්ෂ රංගන ශිල්පියෙක් තමයි…
අසූව අනූව දශකය සිටම අපේ රටේ කාගේත් ආදරය වගේම ආකර්ෂණය දිනා ගත්ත දක්ෂ ජනප්‍රිය මෙන්ම…
අපේ කළා ක්ෂේත්රය තුල දැකගන්න ලැබෙන අපේ රටේ කොයි කවුරුත් දන්න කියන දක්ෂ ජනප්‍රිය රංගන…
අපේ කළා ක්ෂේත්රය තුල ඉන්න අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ…
ශ්‍රී ලාංකීය නිරූපන ක්ශේෂ්ත්‍රයේ ඉන්න හරි සුරූපිනියක් තමයි පියුමි හංසමාලී කියන්නේ. ඉතින් ඇය ගැනනම් අමුතුවෙන්…
අවුරුදු කුමාරි තරගාවලියකින් ජයග්‍රහණය කරලා කලා ක්ෂේත්රයට එකතු වුණු සුරූපී කලා ශිල්පිනියක් තමයි සදනි ප්‍රනාන්දු…