විදෙස් පුවත්

බොලිවුඩ් නළු අක්ෂේ කුමාර්ට කොරෝනා

බොලිවුඩ් නළු අක්ෂේ කුමාර්ට කොරෝනා ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා.අක්ෂේ කුමාර් මේ වන විට 53 හැවිරිදි වියේ පසුවනවා.

මේ පිළිබඳව ඔහු තම නිළ ට්විටර් ගිණුමේ ඔහු සටහනක් තබා තිබුණා.

akshay kumar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button