දේශීය පුවත්
කොළඹ වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් කොළඹ වරාය නගර ව්‍යාපෘතියට සම්බන්ධ සමාගමට, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ශ්‍රී ලංකා රජයට එරෙහිව ගොනුකර තිබූ රිට් පෙත්සම අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබේ.
කොළඹ වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් එම පෙත්සම 2015 වසරේ දී ගොනුකර තිබුණි.