Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
China has exported the vaccine to 40 countries around the world
චීනය මේ දක්වා ලොව පුරා රටවල් 40ක් වෙත තම රටෙහි නිපදවූ COVID-19 මර්දන එන්නත් මිලියන ගණනින් අපනයනය කර ඇතැයි චීනයේ වාණිජ අමාත්‍යාංශයෙහි විදේශ වෙළෙද දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා පවසයි. එසේම රටවල් 21ක් තුළදී සිය එන්නත් සායනික පරීක්ෂා කිරීම්වලටද ලක්කර ඇතැයි ඔහු සඳහන් කර සිටියි.
මීට අමතරව ලොව තවත් රටවල් 66ක් වෙත සහ ජාත්යන්තූර සංවිධානයක් වෙතද COVID-19 වසංගතයට එරෙහි සටන සදහා තවත් එන්නත් මාත්‍රා සහ එන්නත් ඇතුළු භාණ්ඩ තොගයක්ද ප්‍රදාන ලෙස ලබාදී ඇතැයිද එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා අනාවරණය කරයි.ඒ අනුව අදවනවිට චීනය සිය එන්නත් බෙදාහැරීම ආසියාවේ සිට අප්‍රිකාව වෙත පුළුල් කරමින් පිලිපීනය, කාම්බෝජය, ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ උගන්ඩාව මෙන්ම සිම්බාබ්වේ වෙතත් සිදුකරමින් තිබෙන බව සදභන් කරයි.
මේ අතරම චීනයේ වාණිජ අමාත්‍යාංශය ලොව තවත් රටවල් කිහිපයක් සහ එන්නත් නිෂ්පාදකයන් කිහිප දෙනෙකුද සමගින් ඒකාබද්ධව වෙනත් රටවලට COVID-19 එන්නත් නිපදවීම සහ සැපයීම සිදුකරන බවත් පවසා සිටියි. ඉදිරියේදී ලොව රටවල් 88කට සහ ජාත්‍යන්තර සංවිධාන හතරක් වෙතද මෙම එන්නත් ආධාර ලබාදීමට පියවර ගන්නා බවද චීනයේ වාණිජ අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කර සිටියි.
මීට අමතරව චීනයද සම්බන්ධව සිටින BRICS සංවිධානයේ රාජ්‍යයන් හා එක්ව එත්නත් පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයක් පිහිටුවමින් එහි සාමාජික රාජ්‍යයන් වන බ්රසිලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව තුළ එන්නත් පිළිබද පර්යේෂණ සහ සංවර්ධනය කිරීම් වේගවත් කිරීමට පියවර ගැනීමේ සැලසුමක්ද දැනටමත් ඉදිරිපත් කර තිබේ.
සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…
प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…
मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…
කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…
සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…