Uncategorized

සිමෙන්ති මිල තවත් ඉහළට?

ලෝක වෙළෙඳපොලේ සිමෙන්ති මිල ඉහළ යෑමෙන් ආයයන පිරිවැය ඉහළ ගොස් ඇති බවත් එම මිල ඉහළ යෑමට සාපේක්‍ෂව දේශීය සිමෙන්ති මිල ද ඉහළ යෑමක් වියහැකි බවත් සිමෙන්ති ආනයනරුවන් පවසනවා.

සිමෙන්ති ආනයනය කිරීමේදී සිමෙන්ති කොට්ටයක පිරිවැය රුපියල් 1,300 ක් පමණ වන බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී සිමෙන්ති මිලේ පොඩි වැඩිවීමක් සිදුවිය හැකි බවයි සිමෙන්ති ආනයනකරුවන් පවසන්නේ.

රජය විසින් පසුගියදා සිමෙන්ති පාලන මිල ඉවත්කිරීමත් සමඟ සිමෙන්ති සමාගම් කිලෝ 50 කොට්ටයක් රුපියල් 93 කින් ඉහළ දැමීමත් සමඟ සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 1,098 ක් බවට පත්වුණා.

Back to top button