ක්‍රීඩා පුවත්
-
Olympic 2020 : එලයින් තොම්සන්ට තවත් රන් පදක්කමක්
ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් උළලේ කාන්තා මීටර් 200 තරගයෙන් රන් පදක්කමක් දිනා ගැනීමට ජැමෙයිකානු ක්‍රීඩිකා එලයින් තොම්සන් සමත් වී…
Read More » -
ටෝකියෝ පිහිනුම් තටාකය දෙවනත් කළ යෞවනයා.
ටියුනීසියාව නියෝජනය කරමින් මෙවර ඔලිම්පික් උළෙලට සහභාගීවන අහමඩ් හෆ්නාඔයි මෙවර ටෝකියෝ බලා පැමිණියේ වැඩි බලාපොරොත්තුවක් සහිතව නොවේ. නමුත් පිරිමි මීටර්…
Read More » -
Olympic 2020 : ලෝකයේ වේගවත්ම පුද්ගලයාගේ කිරුළ ඉතාලියට
2020 ඔලිම්පික් තරගාවලියේ ලොව වේගවත්ම මිනිසා ලෙසින් වාර්තාවක් තැබීමට ඉතාලි ජාතික ලැමොන්ට් මාර්සෙල් ජේකොබ්ස් අවස්තාව හිමි කර ගත්තා. පිරිමි ධාවන…
Read More » -
Olympic 2020 : මීටර් 100 ධාවන ඉසව්වෙන් යුපුන් 06 වන ස්ථානයට
මීටර් 100 ධාවන ඉසව්වෙන් යුපුන් 06 වන ස්ථානයට”>ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 100 පිරිමි ධාවන තරග ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය…
Read More » -
කුසල්, ධනුෂ්ක,නිරෝෂන්ට වසර දෙකක් තෙක් ක්‍රිකට් තහනමක්…!
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් වන කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක හා නිරෝෂන් දික්වැල්ලට ක්‍රිකට් තහනමක් පැනවිමට නිර්දේශ වී ඇත. උපනායක…
Read More » -
ඕස්ට්‍රේලියානු මලල ක්‍රීඩා කණ්ඩායම නිරෝධායනයට
මෙවර ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වන ඕස්ට්‍රේලියානු මලල ක්‍රීඩා කණ්ඩායම නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා. ඒ රිටි පැනීමේ ලෝක ශූර සෑම්…
Read More » -
ඔලිම්පික් ගිය ලංකාවේ බේස්බෝලය..!
ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළලේදී බේස්බෝල් තරග සඳහා භාවිත කරන පන්දුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ට්විටර් සටහනක්…
Read More » -
2020 ඔලිම්පික් තරග: නිලූකට අද දෙවැනි අවස්ථාවක් – ජූඩෝ ක්‍රීඩක චාමරත් අද තරග බිමේ
ශ්‍රී ලංකාවේ චාමර නුවන් ධර්මවර්ධන (ජූඩෝ) සහ නිලූක කරුණාරත්න (බැඩ්මින්ටන්) ශ්‍රී ලංකාව වෙනුවෙන් අද තරග බිමට පිවිසීමට නියමිතයි. කිලෝ ග්‍රෑම්…
Read More » -
: තෝකියෝ ඔලිම්පික්, කම් සැප සහ කාර්ඩ්බෝර්ඩ් ඇඳන්
මේ දිනවල ලෝකය පුරා බුකිවාසීන්ගේ අවධානය යොමු වී ඇති එක් කරුණක් වූයේ තෝකියෝ ඔලිම්පික් ගම්මානයේ කාමරවල ඇති කාර්ඩ්බෝර්ඩ් ඇඳන්. මෙම…
Read More » -
32 වන ඔලිම්පික් තරගාවලිය අද ඇරඹේ
32 වන ඔලිම්පික් තරගාවලියේ සමාරම්භක උත්සවය අද පැවැත්වෙනවා. ඒ ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරුවේ. මෙවර ඔලිම්පික් තරගාවලිය පැවැත්වෙන්නේ ජපානයේ ටෝකියෝ…
Read More »