Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
වැරදි තීරණ ගැනීම තරග පරාජයට හේතු වූ බව, ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් මහතා දකුණු අප්‍රිකාව සමග පැවැති…
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවැනි විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය අද (12) කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අතර මෙම…
තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අදින් ආරම්භ වනවා. එහි පළමු තරඟය කොළඹ ආර් ප්‍රේමදාස…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ආරාධිත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් GREYS කණ්ඩායම සමත්වී…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ආරාධිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද(24 ) පැවැත්වීමට නියමිතයි. ඒ,…
මෙම වසරේ පැවැත්වූ ඉන්දිය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරඟාවලිය අතරමග නතර කිරීමට සිදුවූයේ එකල ඉන්දියාවේ පැවති දරුණු කොරෝනා වසංගතය හේතුවෙනි. ඒ…
බාසිලෝනා කණ්ඩායමෙන් ඉවත් වූ ආජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනාල් මෙසී ප්‍රංශයේ පැරිස් සෙන්ට් ජර්මෙයින් කණ්ඩායම සමග එක්ව තිබෙනවා. වසර දෙකක…
ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරමින් ද්විත්ව ශතක දෙකක් ඇතුළු ශතක 14ක් ලබා ගත් තිලාන් සමරවීර නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු…
ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ රන් පදක්කම් සටහනේ පෙරමුණ ගෙන සිටි චීනය පරදවමින් ඇමරිකාව ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ රන්…
විරාට් කෝලි යනු ක්‍රිකට් පිටියෙ රජු යන්න අප සියලුදෙනා දන්නා කරුණක්, නමුත් ඔහු මෑතකදි සිට දක්ශතා දැක්වීමට පසුබට වී තිබ්නව.…