ක්‍රීඩා පුවත්
-
ගුවන්ගමන් බලපත්‍රය අස්ථානගතවී දසුන් ශානකට කොදෙව් දූපත් කරා යෑමට නොහැකි වෙයි
ශ්‍රී ලංකා විස්සයි 20 ක්‍රිකට් නායක දසුන් ශානකට කොදෙව් සංකාරය සඳහා පිටත්ව යෑමට නොහැකි වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය…
Read More » -
උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කළ උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණයකර තිබේ. 36 හැවිරිදි උපුල්…
Read More » -
කොදෙව් සංචාරයේ නායකත්වය දසුන්ට
කොදෙව් සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිව තිබේ. කොදෙව් සංචාරයේ 20-20 සහ එක්දින තරගාවලි දෙක සඳහා…
Read More » -
ජාතික පිල සමග වාස් යළි එක්වේ
ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු ලෙස හිටපු වේග පන්දු ක්‍රීඩක චමින්ද වාස් පත්කර…
Read More » -
අවසන් ටෙස්ට් තරඟ සඳහා ඉන්දීය සංචිතය නම් කෙරේ
එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත අවසන් ටෙස්ට් ක්‍රිකට් තරග දෙක සඳහා සහභාගී වන ඉන්දීය සංචිතය නම් කර තිබේ. විරාත් කෝලිගේ…
Read More » -
ක්‍රිකට් දැවැන්තයෙක් ටෙස්ට් පිටියට සමුදෙයි
දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු නායක ෆෆ් ඩු ප්ලේසිස් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ…
Read More » -
ධම්මික ප්‍රසාද් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ. සිය ෆේස්බුක් ගිණුමේ…
Read More » -
එංගලන්තය පරදා ඉන්දියාවට පහසු ජයක්
ඉන්දියාව සහ එංගලන්තය අතර පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් ලකුණු 317ක ජයක් වාර්තා කිරීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත්විණි. චෙන්නායි හි…
Read More » -
ශකීබ් අල් හසන් ජෛව බුබුලෙන් ඉවතට
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් බංග්ලාදේශ ක්‍රීඩක ශකීබ් අල් හසන් ඉවත් කර තිබේ. ඒ…
Read More » -
එංගලන්තයට පහසු ජයක්
එංගලන්තය සහ ඉන්දියාව අතර පැවති පළමු ටෙස්ට් තරඟයෙන් ලකුණු 227ක ජයක් වාර්තා කිරීමට සංචාරක එංගලන්ත කණ්ඩායම අද (08) සමත්විය. චෙන්නායි…
Read More »