දේශපාලන පුවත්
-
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා රජය අතර සාකච්ඡාවක්
මෙම මස 21 දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පැවැත්වීමට සුදානමක් පවතින බව නිදහස් පක්ෂ මහ ලේකම්…
Read More » -
උද්ඝෝෂණ වලදී අත්අඩංගුවට ගැනීම් ගැන අනුර සහ සරත් පාර්ලිමේන්තුවේදී වාග් සටනක්
නිරෝධායන නීති කඩකරමින් උද්ඝෝෂණ හා රැස්වීම් පැවැත්වුවහොත් එවැනි කටයුතු කරන අය ඉදිරියටත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක…
Read More » -
රාජ්‍ය අමාත්‍යාංශය දෙකක අමාත්‍ය තනතුරු වෙනස් වෙයි
අමාත්‍යාංශ දෙකකට අදාළ රාජ්‍ය අමාත්‍ය ධූරයන් දෙකක් අද දිනයේ සංශෝධනය වුණා. ඒ, අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඝෝටාභය…
Read More » -
පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්ට ලැබුණු අලුත් අනතුර
ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතාට ලබාදී තිබෙනවා. පාර්ලිමේන්තුව…
Read More » -
බැසිල් රාජපක්ෂ මහතාට ආණ්ඩු පක්ෂයේ හිමිවන අසුන මෙන්න
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හෙට (08) පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට නියමිතයි. ඒ මහතාට අසුන් ගැනීම සදහා ආණ්ඩු…
Read More » -
මෙම සතියේ පාර්ලිමේන්තුව දින 04 ක් රැස්වෙයි
මෙම සතියේ පාර්ලිමේන්තුව (06) සිට ලබන සිකුරාදා(09) දින 04ක් රැස්විය යුතු බව අද දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ කාරක සභාවේදී…
Read More » -
“මේ සතිය රටක් ලෙස තීරණාත්මකයි” – අමාත්‍ය නාමල් රාජපක්ෂ
මේ වසර අවසන්වන විට එන්නත් කළ යුතු සියලු දෙනා එන්නත් කර අවසන් කිරීම ඉලක්කය බවත්, මේ සතියේදී වැඩි පිරිසකට එන්නත්…
Read More » -
“ඇමතිකම් බෙදාගැනීම පක්ෂේ ඇතුලේ වැඩක්, එකට බැසිල් සහ ජයසුන්දර ගාවගන්න එපා” – මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු 📹
දයාසිරි ඇමතිකම් ගැන කතා කරන්න ඕනෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක බවත් ඒ සඳහා වෙන කාවවත් පටලගෙන පලක් නොමැති බවත්…
Read More » -
දුමින්දට වුණේ අ’සාධාරණයක්, සමාව දීම සාධනීය තත්ත්වයක් – නාමල් දුමින්ද වෙනුවෙන්
”පසුගිය රජය සමයේ දුමින්ද සිල්වාට විශාල අ’සාධාරණයක් සිදුවූවා. එයට ඇති හොඳම සාක්ෂිය රන්ජන් රාමනායකගේ හඬ පට තුළින් එය පැහැදිලිව තහවුරු…
Read More » -
කොරෝනා ප්රශ්නය විසඳන්න කැබිනට් එකට බලය දෙන්න – හමුදාපතිට බලතල නෑ – රනිල්
අද දින පාර්ලිමේන්තුවේ දිවුරුම්දීමෙන් පසු කථාවක් පැවැත්වූ හිටපු අගමැති හා වත්මන් එජාප මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ කියා සිටියේ කොරෝනා වසංගතය ලංකාවේ…
Read More »