LPL පුවත්
-
IPL තරග සැලැස්ම ප්‍රකාශයට පත් කරයි
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අප්‍රේල් මස 09 වනදා ආරම්භ කිරීමට තීරණයකර තිබේ. තරගාවලිය මැයි මස 30 වනදා දක්වා පැවැත්වීමට…
Read More » -
IPL තරඟාවලියට කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් නොතේරීම ගැන කණගාටුයි -මහේල ජයවර්ධන
2021 ඉන්දීය ප්‍රීමියර් ලීග් (IPL) තරඟාවලිය සඳහා කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක්, ක්‍රීඩක වෙන්දේසියේදී තෝරා නොගැනීම කණගාටුවට කාරණයක් බව හිටපු ශ්‍රී…
Read More » -
IPL ක්‍රීඩක වෙන්දේසිය අද
මේ වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය අද (18) සිදුකිරීමට නියමිතය. ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට්…
Read More » -
ක්‍රිකට් යෝග්‍යතා පරීක්ෂණයෙන් සිව්දෙනෙක් අසමත්
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සඳහා පැවති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ක්‍රීඩකයන් සිව්දෙනෙකු සමත් වී නොමැති බව වාර්තා විය. ඩිල්රුවන්…
Read More » -
ශ්‍රී ලංකාවේ නවක ක්‍රීඩකයින් තිදෙනෙක් IPL අවසන් ක්‍රීඩක වෙන්දේසියට
2021 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරෙන අවසන් ක්‍රීඩක ලැයිස්තුව ඊයේ (11) නිවේදනයකර තිබුණි. ඊට ඇතුළත්ව ඇති ශ්‍රී…
Read More » -
IPL ක්‍රීඩක වෙන්දේසියට ලංකාවේ ක්‍රීඩකයින් 31ක්
මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 1,097 දෙනෙකු ලියාපදිංචි වී තිබේ. ඉන්දීය ක්‍රීඩකයින් 814 දෙනෙකු හා…
Read More » -
LPL ශූරතාවය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට
ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවති ලංකා ප්‍රිමියර් ලීග් (LPL) අවසන් තරඟයෙන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ලකුණු 53ක…
Read More » -
LPL – යාපනය සහ ගාල්ල අවසන් තරගයට
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරඟයෙන් ලකුණු 37කින් ජය ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් විය. තරගයේ ජයග්‍රහණය…
Read More » -
LPL – ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් තරගයට
ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ, කලම්බු කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පළමු අවසන් පූර්ව තරගය පැවැත්වුණි.…
Read More » -
Colombo Kings කණ්ඩායමේ නායකත්වය අවසන් පූර්ව තරගයේදී වෙනස් වෙයි..?
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ කලම්බු කිංග්ස් කණ්ඩායම අතර අද පැවැත්වෙනවා. ගෝල්…
Read More »