Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
පාසල් සිසුන් සඳහා දියර කිරි ලබා දීම අත්හිටුවා දේශීය සහල්වලින් පිළියෙල කරන ලද කැඳ වීදුරුවක් ලබාදීමට පාසල් යටිතල පහසුකම් හා…
පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීම කොවිඩ් -19 රෝගය පාලනය කරන තෙක් තවදුරටත් කල්දැමිය යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්…
මගී ප්‍රවාහණ වැඩසටහන අනුව කාර්යාල දුම්රිය ගමන්වාර 128ක් සඳහා දුම්රිය 64ක් සුදානම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා…
දීර්ඝ සති අන්ත නිවාඩුව තුළ මහජන ඒකරාශීවීම්වලින් වළකින්න ලෙස පොලීසිය මහජනතාවට දැනුම් දී තිබෙනවා. පළාත් අතර සංචරණ සීමා උල්ලංඝණය කරන…
විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ සුපර් ලීග් වටයට සුදුසුකම් ලැබීමේ තරගාවලි අද (17) සිට ආරම්භ වීමට නියමිතයි. මෙම තරඟාවලියට ශ්‍රී…
ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක ණයක් ලබා ගැනීමට රජය තීරණය කර තිබෙනවා. ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීම…
දිගින් දිගටම ඉහළ යන ලෝක ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීම ලබන මස 12දා ඉදිරිපත්…
ඉන්දියාවෙන් ඇනවුම් කළ තවත් නාඩු සහල් තොගයක් රැගත් නෞකාවක් අද(17) කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබෙන බව වාර්තා වනවා. ඉන්දියාවෙන් ඇනවුම්…
සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් කළ මුදල් ආපසු මහා භාණ්ඩාගාරයට යැවීම වෙනුවට වසර අවසන් වීමට පෙර අදාළ සංවර්ධන ව්‍යාපෘති නිම කරන…
උපකාරක පන්ති යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පවත්වා ඇති බව වාර්තා වනවා. මුදල් අමාත්‍යවරයා සහ උපකාරක පන්ති ගුරුවරුන්…