දේශීය පුවත්
-
සභාපතිගේ අණින් ගැසූ වාරියපොළ ප්‍රාදේශීය සභාවේ මරණ දැන්වීමට කොල්ලුරේ වෙනුවට මුසාමිල්
වයඹ පළාතේ ආණ්ඩුකාර ධූරය හෙබවූයේ මෙරට කොමියුනිස්ට් දේශපාලනයේ පරිනත පතාක යෝධයකු වූ රාජා කොල්ලුරේ මහතායි. ලෝ පුරා පැතිර ගිය හෝ…
Read More » -
O/L අසමත් ලක්ෂයක් රාජ්‍ය සේවයට – ශෙහාන් සේමසිංහ කියයි
සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ, එහෙත් එම කඩඉම පසුකර යාමට අසමත් වූ ලක්ෂයක පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ වැඩසටහන මේ…
Read More » -
අංගොඩ ලොක්කාගෙන් පසු පාතාලේ බලය ඇල්ලූ අතුරුගිරියේ ලැඩියා ඉන්දියාවේදී කොටු වූ හැටි
මිනිස් ඝා’ ත න කරමින් මහා පරිමාණ ම ත් ද්‍ර ව් ය ජාවාරම්වල නිරත වෙමින් ධනවත් පුද්ගලයන්ට ම ර ණ බිය…
Read More » -
දිනය වෙලාව රහසක් – සජබ දැවැන්ත උද්ඝෝෂණයක් යළිත් කොළඹදී
සමගි ජන බලවේගය විසින් ඉදිරියේදී තවත් දැවැන්ත උද්ඝෝෂණයක් කොළඹ දී පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. එම උද්ඝෝෂණය පවත්වන…
Read More » -
මහින්දට සහ මෛත්‍රීට විශ්‍රාම වැටුප අහිමි වෙයි
ජනාධිපතිවරයකුට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට විශ්‍රාම වැටුප් හිමිවීම සඳහා වසර දහයක කාලයක් එම ධුරය දැරිය යුතු බවට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ…
Read More » -
“ගමට යන්න බෑ.. ජනතාව ගහල පන්නනවා.. රෙදි ඇඳන් පාරෙ යන්න බෑ” ආණ්ඩුවේ මන්ත්‍රී කියයි
ආණ්ඩු පක්ෂයේ මහජන නියෝජිතයෙක් ලෙස තමනට රෙදි ඇඳගෙන පාරේ යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවර…
Read More » -
“ගෑස් හිඟය විදෙස් සමාගමක ලොකු ගේමක්” – මාධ්‍යට වසන්ව සිටි ලිට්රෝ සභාපති සියල්ල හෙලි කරයි
රටේ පවතින ගෑස් හිඟය පිටුපස මෙරටට ගෑස් සපයන විදෙස් සමාගම සහ ඔවුන්ට අනුබල දෙන කූඨ ජාවාරම්කාර නිලධාරීන් පැලැන්තියක් ඇතුළු පිරිසක්…
Read More » -
මහ බැංකුව අපනයන ආදායම් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම හා සම්බන්ධ නව රීති නිකුත් කරයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ අපනයන ආදායම් රුපියල්වලට පරිවර්තනය කිරීම…
Read More » -
කොන්සියුලර් කටයුතු අංශයේ සේවාවන් ලබාදීම ගැන දැනුම්දීමක්
විදේශ අමාත්‍යාංශයේ, කොන්සියුලර් කටයුතු අංශය සිය සේවාවන් ලබා ගැනීම සඳහා අන්තර්ජාලය ඔස්සේ හමුවීම් ලබා ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. http://consular.mfa.gov.lk/ONLINEBOOKING සබැඳිය…
Read More » -
ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයා වන බන්දුල වර්ණපුර කොළඹ පෞද්ගලික රෝහලකදී අද (18) අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යනවිට 68…
Read More »