ගොසිප් පුවත්
-
දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් වලට ඩීසල් සහ පෙට්‍රල් බෙදා හැරීමේ තත්ත්වය
දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල්වලින් සියයට 70 ක පමණ ප්‍රමාණයකට මේ වන විට ඩීසල් බෙදාහැරීම් කටයුතු ආරම්භ කර ඇති බව…
Read More » -
සහල් මෙට්‍රික් ටොන් 40,000ක් සහන මිලකට අළෙවි කිරීමට පියවර
වී අලෙවි මණ්ඩලය සතු සහල් මෙට්‍රික් ටොන් 40,000ක් අද (17) සිට සමුපකාර හරහා අලෙවි කිරීමට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් K.D.S…
Read More » -
ජනාධිපතිවරයාට එරෙහිව අප්‍රසාදය පළකිරීම විවාදයට ගැනීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් ප්‍රතික්ෂේප වෙයි
ජනාධිපතිවරයාට එරෙහිව අප්‍රසාදය පළ කරන යෝජනාව විවාදයට ගැනීමට විපක්ෂය ගත් උත්සාහය අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව විසින් අවහිර කරනු ලැබුවා. දෙමළ ජාතික…
Read More » -
අද ඩොලරය තිබෙන තැන සහ අනෙකුත් විනිමය අනුපාත මෙන්න
ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී දේශීය බැංකු කිහිපයක් මඟින් එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 365 ලෙස දක්වා තිබෙනවා. ඒ අනුව ශ්‍රී…
Read More » -
Colombo Times වෙබ් අඩවිය අද සිට නැවුම් මුහුණුවරකින්
Colombo Times සිංහල වෙබ් අඩවියේ යාවත්කාලීන (UPDATE) කිරීමේ කටයුතු මේ වනවිට අවසන් වී ඇත. නමුත් වෙබ් අඩවිය තුළ ඇති පැරැණි…
Read More » -
නව නියෝජ්‍ය කතානායකවරයා පත්කෙරේ
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාල්පිටිය මහතා දෙවැනි වරටත් ඉල්ලා අස්වීමත් සමඟ නියෝජ්‍ය කථානායක ධුරය පුරප්පාඩු වීමත් සමඟ නව නියෝජ්‍ය කථානායකවරයකු තෝරා…
Read More » -
ගිනිගත් නිවාස වෙනුවට ලැබෙන දේ
පසුගිය මැයි 9 වෙනිදා ඇතිවූ කළහකාරී සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලින් මැති ඇමතිවරු 71 දෙනෙකුගේ නිවාස සහ දේපළවලට හානි සිදුවී තිබෙනවා. තලවතුගොඩ…
Read More » -
ගිනිගත් නිවාස වෙනුවට ලැබෙන දේ
පසුගිය මැයි 9 වෙනිදා ඇතිවූ කළහකාරී සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලින් මැති ඇමතිවරු 71 දෙනෙකුගේ නිවාස සහ දේපළවලට හානි සිදුවී තිබෙනවා. තලවතුගොඩ…
Read More » -
පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය පොල්දුවෙන් වැසේ
පාර්ලිමේන්තුව දක්වා ගමන්ගන්නා මාර්ගය පොල්දූව, මංසන්ධියෙන් වසා දමා තිබෙනවා. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.(colombotimes.lk)…
Read More » -
ගෑස් බෙදාහැරීම ගැන ලිට්රෝ සමාගමෙන් නිවේදනයක්
ගෘහස්ථ LP ගෑස් සිලින්ඩර 80,000 ක් හෙට (මැයි 18) සිට දිනපතා බෙදා හරින බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා. ඒ අනුව…
Read More »