ගොසිප් පුවත්
-
මනුෂ සහ හරීන් සජබයෙන් ඉවත් කරයි
අද දින අමාත්‍යධූර භාරගත් හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා. ඔවුන්…
Read More » -
අලි සබ්රි නැවත පාර්ලිමේන්තුවට නොඑන බව කියයි
දේශපාලන වශයෙන් මෙන්ම ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් රටේ පවතින තත්ත්වය පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරමින් තමන් නැවත කිසි දිනෙක පාර්ලිමේන්තුවේ කටයුතු නොකරන…
Read More » -
රාජපක්ශ යළි ශ්‍රී ලංකා ක්‍රිකට් පිළට
එළැඹෙන ඔස්ට්‍රේලියානු සංචාරය සඳහා සූදානම් වනතාවකාලික සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය…
Read More » -
ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමේ ලිපි නිකුත් කිරීම ගැන විශේෂ දැනුම්දීමක්
ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමේ ලිපි නිකුත් කිරීම අද (20) සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. පාසල් නිවාඩුව අවසානයේ…
Read More » -
Huawei සහ ZTE සමාගම් වලට තවත් රටකින් තහනමක්
චීනයේ ප්‍රධාන දුරකථන උපාංග සමාගම් දෙකක් සඳහා තහනමක් පැනවීමට පියවර ගන්නා බව කැනඩාව පවසනවා. ඒ අනුව 5G දුරකථන ජාලය දියුණු…
Read More » -
හෙට කොළඹට පැය 10 ක් ජලය අත්හිටුවයි
හෙට (21) රාත්‍රී 10:00 සිට පැය 10 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා…
Read More » -
සාමාන්‍ය පෙළ විභාග රාජකාරි සිදු කරන නිළධාරින්ට ඉන්ධන ලබා ගැනීමට ප්‍රමුඛතාව
සාමාන්‍ය පෙළ විභාග රාජකාරි සිදු කරන නිළධාරින්ට ඉන්ධන ලබා ගැනීමට අනිද්දා (22) පස්වරු 3:00 සිට පස්වරු 5:00 දක්වා ප්‍රමුඛතාව ලබාදෙන…
Read More » -
පොලිස් ඉන්ධන පිරවුම්හලට දී තිබූ තාවකාලික බලපත්‍රයක් අවලංගු කෙරේ
පොලිස් ඉන්ධන පිරවුම් හලෙන් වෙනත් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම සඳහා නිකුත් කළ තාවකාලික බලපත්‍රය අවලංගු කළ බව විදුලිබල හා…
Read More » -
ඉන්ධන නිකුත් කිරීම ගැන IOC සමාගමෙන් දැනුම්දීමක්
වහාම ක්‍රියාත්මක වන පරිදි LIOC ඉන්ධන පිරවුම් හල් වලින් ඉන්ධන නිකුත් කරන්නේ සෘජුවම වාහනවල ඉන්ධන ටැංකිවලට පමණක් බව එම සමාගම…
Read More » -
තවත් කැබිනට් අමාත්‍යවරුන් 09 දෙනෙක් පත්කෙරේ
නව කැබිනට් අමාත්‍යවරු 09 දෙනෙකු මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. මෙලෙස දිවුරුම් දී ඇති…
Read More »