විදෙස් පුවත්
-
අධ්‍යක්ෂකවරුන් ලිංගික අල්ලස් ඉල්ලන හැටි ඊෂා ගුප්තා මාධ්‍යට කියයි
ඉන්දියානු චිත්‍රපට නිළියක වන, ඊෂා ගුප්තා ආන්දෝලනාත්මක පුවත් මවන්නියකි. පසුගිය දා ඇය සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි කතාබහට ලක් වූයේ ලොකු…
Read More » -
අසභ්‍ය චිත්‍රපටි හැදූ ශිල්පා ෂෙට්ටිගේ සැමියා ගැන ඇය තැබූ සටහන.
අ’සභ්‍ය චිත්‍රපටි ජාවාරමක සැකකරු ලෙස මාස දෙකක් රිමාන්ඩ් බන්ධනාගාරයේ ගත කළ රාජ් කුන්ද්‍රා පසු ගියදා ඇප මත නිදහස් කර තිබෙනවා.…
Read More » -
සමාජ ජාලවල බිඳවැටීමෙන් සකර්බර්ග්ට පැය 6කට ඩොලර් බිලියන 7ක පාඩුවක්..!
ෆේස්බුක් සමාගමට අයත් ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය තුනෙහි ඇතිවූ හදිසි බිඳවැටීම මත ඒවාට පිවිසීම පැය 6ක කාලයක් අවහිර…
Read More » -
භෞතික විද්‍යාඥයින් තිදෙනෙකුට නොබෙල් ත්‍යාග
භෞතික විද්‍යාඥයින් තිදෙනෙකුට 2021 භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය පිරිනමා තිබෙන බව වාර්තා වනවා. ඒ, පෘථිවියේ දේශගුණය වැනි සංකීර්ණ…
Read More » -
2021 වෛද්‍ය විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය අමෙරිකානු විද්‍යාඥයින් දෙදෙනෙකුට
අමෙරිකානු විද්‍යාඥයින් වන “ඩේවිඩ් ජූලියස්” සහ “ආර්ඩම් පැටපූටියන්” 2021 වෛද්‍ය විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය දිනා ගැනීමට සමත් වී ඇති…
Read More » -
දරුවන් හා නව යොවුන්වියේ පසුවන අය සඳහා තවත් කොවිඩ් එන්නතක්
චීනය නිෂ්පාදනය කළ තවත් කොවිඩ් 19 එන්නතක් දරුවන් හා නව යොවුන්වියේ පසුවන අය සඳහා ඉහළ ප්රතිෂක්තියක් හා ආරක්ෂාව ලබාදෙන බවට…
Read More » -
කෝටිපතිනියන් අතර ලොව ලාබාලතම කෝටිපතිනිය.
කයිලි ක්‍රිස්ටන් ජෙනර් කියන්නේ නිරූපිකාවක් වගේම ව්‍යාපාරික කාන්තාවක්. ඇය උපත ලබන්නේ 1997 අගෝස්තු 10 වන දා ය. 2012 දී වසරේ…
Read More » -
ඉන්දියාවේ කොවිඩ් මර්දන එන්නත් බිලියනයක් ගැන අමෙරිකානු ජනපති හෙළිකළ දේ
ඉන්දියාව සිව්වැනි පාර්ශව කරුවකු ලෙස 2022 වසරේදී කොවිඩ් මර්දන එන්නත් බිලියනයක් නිපදවනු ඇති බව අමෙරිකානු ජනාධිපත් ජෝ බයිඩන් මහතා පවසනවා.…
Read More » -
මැණිකේ… ඉන්දියාවේ දේශපාලන වේදිකාවට (VIDEO)
මෑතකදී ලංකාවේ සිංහල ගීතයක් වූ මැණිකේ මගේ හිතේ ගීතය ඉන්දියාවේ මෙන්ම ලොව පුරා කතාබහට ලක්වුණ ගීතයක් වුණා. මේ වනවිට එම…
Read More » -
දකුණු කොරියාව කළ ඉල්ලීමක්, උතුරු කොරියාව ප්‍රතික්ෂේප කරයි
කොරියානු යුද්ධය නිල වශයෙන් අවසන් කරන්නැයි දකුණු කොරියාව කළ ඉල්ලීම, උතුරු කොරියාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. එරට විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා…
Read More »