කාලගුණ පුවත්

බුරවි ලංකාවෙන් ඉවතට

“බුරවි“සුළි කුණාටුව තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන්කරමින් පවතී.

අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ, සුළි කුණාටුවේ බලපෑම ගොඩබිම ප්‍රදේශ සඳහා අඩුවනු ඇති බවය.

AV Rase

කොළඹ සිට පුත්තලම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල හෙට (04) දින උදෑසන වනතුරු තවදුරටත් ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස අවවාද කරනු ලැබේ.

සෙසු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදීම පිළිබඳ අවධානයෙන් සිටිය යුතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button