ගොසිප් පුවත්

Black Panther චිත්‍රපටයේ ප්‍රධාන නළු Chadwick Boseman පිළිකාවකින් මියයයි

සුප්‍රකට “බ්ලැක් පැන්තර්” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රගපෑ Chadwick Boseman මියගොස් තිබේ.

43 හැවිරිදි ඔහු වසර 04ක් පුරා පිඩා විදි පිළිකා රෝගය හේතුවෙන් අමෙරිකාවේ, ලොස් ඇන්ජලීස් හිදී මියගොස් ඇති බව සඳහන්.

Chadwick Boseman නළුවෙක් ලෙස රංගන කේෂ්ත්‍රයට පිවිසෙන්නේ 2003 වසරේදී තිරගත වූ “ Third Watch” නම් ටෙලි නාට්‍ය මාලාවෙනි.

සුප්‍රකට “ඇවේන්ජර්ස්” ඇතුළු චිත්‍රපට රැසකට ඔහු රංගනයෙන් සිය දායකත්වය සපයා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button