ගොසිප් පුවත්

භානුක සිය මංගල T20 ශතකය වාර්තා කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ අද (23) Burger Recreation Club නියෝජනය කරමින් සිය මංගල T20 ශතකය වාර්තා කළා.

ඔහු ඊයේ රාත්‍රියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ අතර අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියා.

කෙසේ වෙතත්, භානුක නිවසට නොගොස් Burger Recreation Club සහ පානදුර ක්‍රීඩා සමාජය අතර පැවැත්වෙන අන්තර් සමාජ තරගයට සහභාගී වී තිබෙනවා.

භානුක රාජපක්ෂ එහිදී පන්දු 56 කදී, හයේ පහර 09ක් සමඟින් සිය මංගල විස්සයි20 ශතකය වාර්තා කළා.
(colombotimes.lk)

Viber

The post භානුක සිය මංගල T20 ශතකය වාර්තා කරයි appeared first on Colombo Times.

Back to top button