ගොසිප් පුවත්

අවුන් සාන් සුකීට වසර 5ක සිරදඬුවමක්

AV Rase

මියන්මාරයේ හිටපු නායිකා අවුන් සාන් සුකී ට එරෙහිව වසර 5ක සිරදඬුවමක් ලබාදීමට එරට අධිකරණය තීරණය කර තිබෙනවා.

ඒ ඇයට එරෙහිව හොනුකර තිබූ “දූෂණ චෝදනා” සඳහා වැරදිකරු බව එම අධිකරණය නියෝග කිරීම හේතුවෙන්.

76 හැවිරිදි සුකී මේ වනවිට නිවාස අඩස්සියේ පසු වෙන අතර නව අධිකරණ නියෝගය හමුවේ මුළු සිර දඬුවම වසර 11 ක් දක්වා ඉහළ ‍යනු ඇති බව යි විදෙස් මාධ්‍යය වාර්තා කරන්නේ.(colombotimes.lk)

Viber

The post අවුන් සාන් සුකීට වසර 5ක සිරදඬුවමක් appeared first on Colombo Times.

Back to top button