LPL පුවත්

අසන්ත ද මෙල් ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ලෙස පත්කෙරේ

සමාජිකයින් 07 දෙනෙකුගෙන් සමන්විත ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව අද (04) ප්‍රකාශයට පත් කර තිබේ.

එම කමිටුවට සාමාජිකයින් 06 දෙනෙකු සහ එක් සාමාජිකාවක් අයත් ය.

AV Rase

එහි සභාපතීත්වය දරන්නේ අසන්ත ද මෙල් ය.

චමින්ද මෙන්ඩිස්, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, රංජිත් මදුරසිංහ, නිල්මිණී ගුණරත්න, හේමන්ත දේවප්‍රිය සහ උවයිස් කර්නේන් එහි අනෙකුත් සාමාජිකයින් වේ.

මෙම කමිටුව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් අනුමත කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button