ක්‍රීඩා පුවත්

ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනා මියයයි

ආර්ජන්ටිනා හිටපු පාපන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනා හෘදයාබාධයකින් මියගොස් තිබේ.

ඒ වන විට ඔහු 60 වන වියේ පසු විය.

AV Rase

1970 දශකයේ අග භාගයේ දී ජාත්‍යාන්තර පාපන්දු පිටියට පිවිසි මැරඩෝනා ලෝක පාපන්දු ශූරතා තරඟාවලියන්හි දී විශිෂ්ඨ දක්ෂතා දක්වා තිබේ.

1986 වසරේ දී සිය රටට ලෝක පාපන්දු ශූරතාවය දිනා දීමට ඔහු මුල්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button